ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සිදුවීම්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,806
    113
    Kandy
    ලංකාවට සුනාමිය ආව නිසා ලංකාවෙම මිනිස්සුන්ගෙම ජිවිත වෙනස් උනා කොහෙවත් හිටපු කබ්බෙක් අගමැටි වෙලා පස්සේ හොරා කාලා දෙපාරක් ජනාදිපති වල හොර හැත්තක් ලංකාවේ රජ උනා
     
    Triassic-Jurassic extinction event
    Invention of wheel
    Discovery of fire
    Invention of bow and arrow
    Discovery of lever
    Creation of gunpowder
    Black Death/Plague
    Siege of Constantinople
    Discovery of electricity and magnetism
    World War II
    Manhattan Project,
    The Trinity Test, Battle of Stalingrad, Atomic bombing of Hiroshima and Nagasaki
    Discovery of nuclear power
    Discovery of transistor
    Cold War
    Launch of Sputnik I
    First Moon landing
    Soviet-Afghan War
    Creation of microprocessor
    Chernobyl Disaster, August Coup, Dissolution of USSR
    Rise of Internet, Garry Kasparov vs. IBM Deep Blue
    9/11, War on Terror
    COVID-19 pandemic
    Russo-Ukrainian War
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1. ලංකාපුර නැතිනම් ඇට්ලන්ටිස් මහා රාජධානිය හා එහි අධිරාජයා වූ හෙළ ජාන සහිත රාවණ. හෙළයේ මහරජ ගේ බිහිවීම.
    මේක නැතිනම් අද පෘතුවියේ මිනිස් වාසයක් නැත.
    මේ මොකක්ද මේ සීන් එක.. aetlantis කියන්නේ ලංකාවට ද?
    රාවණ බිහි වෙන්න කලිනුත් මිනිස්සු හිටියා. රාජධානි තිබුණා නේ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    This is how i see it so don't park your tipper yet.

    All the world event applicable to us.We're a tiny nation and no Mao Zedong or Lee Kuan Yew here to upstand the nation.

    2003 Ranil's PM Gov cancelled by Chandrika

    Then Ranil's Second Gov built with Siripala (Which is a disaster)

    If Ranil had his time to reign in above both periods

    Today's situation were very different.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    දෙවනි ලෝකෙ යුද්දෙ තෝරපු අය මේ කතා දෙක බලන්න.

    https://www.bbc.com/news/uk-england-28593256
    වෙරිෆයි කරල නෑ ඒත් එහෙම වෙලා කියල හිතන කතාවක්
    https://indianexpress.com/article/n...priest-from-drowning-when-he-was-4-years-old/


    අපි කරන හැම වැඩක්ම ඊලග මොහොතෙ තියෙන ලෝකෙ වෙනස් වෙන්න බලපානව. ඒක බලපාන්නෙ කොයි විදියටද කියල තමා අපි දන්නෙ නැත්තෙ.