ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සිදුවීම්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ලෝකයේ ගමන් මඟ වෙනස් කරපු සිද්දි මේ thread එකේ දාන්න බලන්න. chatGPT හරි bard හරි පුළුවන් වුණත් කට්ටියගෙන්ම දැනගන්න හිතුවා.

    WW 1
    WW 2
    USA vs Russia cold war

    තව කට්ටිය කියන්න යන්න බලන්න. තියෙනවා නම් sources එහෙමත් දාන්න බලන්න. මමත් උඩ ඒවගේ හොඳ sources හම්බ වුනොත් පස්සේ මේකේ දාන්නම්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොලොම්බස් ඇමරිකානු මහද්වීපයට ගොඩ බැසීම.
    බ්‍රිටිෂ් ඉන්දීය කොම්පැනියේ ආරම්බය.
    ප්‍රංශ විප්ලවය
    වාෂ්ප එන්ජිම නිපදවීම.
    අන්තර්ජාලයේ ආරම්බය.

    තව ඉතිං මේ වගේ දහස් ගණන් දේවල් තියනවා...



     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    Anuradha elakiri ekata join weema, before he joined there were very good threads in elakiri, once he joined and putting his andona threads those peoples who were contributed to good threads left elakiri
    Because they couldn't stand any more
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රුසියාව නාසි සෙට් එක මොස්කව් වලට එන්න කලින් නතර කරපු ඒක.
    එහෙම නොවුන නන් ලෝකේ මීට වඩා වෙනස් තැනක්.
    අනික ජපානෙට දාපු න්‍යශ්ටික බෝම්බ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එන්‍රිකෝ ෆර්මි 1942 දි ලෝකෙ පළවෙනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය කිරීම
    Manhattan Project, Trinity test
    සෝවියට් සමූහාණ්ඩුව බිද වැටීම
    මීට අවුරුදු මිලියන 65 කට ඉස්සෙල්ලා සිද්ධවුණු උල්කාපාත ගැටුමෙන් ඩයිනෝසරයන් වද වී යාම.