ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සිදුවීම්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලෝකයේ ගමන් මඟ වෙනස් කරපු සිද්දි මේ thread එකේ දාන්න බලන්න. chatGPT හරි bard හරි පුළුවන් වුණත් කට්ටියගෙන්ම දැනගන්න හිතුවා.

    WW 1
    WW 2
    USA vs Russia cold war

    තව කට්ටිය කියන්න යන්න බලන්න. තියෙනවා නම් sources එහෙමත් දාන්න බලන්න. මමත් උඩ ඒවගේ හොඳ sources හම්බ වුනොත් පස්සේ මේකේ දාන්නම්.
    @AnuradhaRa මෙලොව ඉපදීම හා කිරියට පැමිණීම
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    dinosaur extinction wenna watuna asteroid eka. eka watune nathnam ada minissu nathi wenna tibba.

    dino20riders-660x495.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    කොන්ස්තන්තිනෝපලය බිද වැටීම..ලොකු වෙනස්කම් ගොඩකට මුල් වුනා

    පැනමා ඇල
    පකිස්ථානය බිහිවීම
    පකිස්තානය බිහි වීම පැහැදිලි කරන්න පුලුවන් ද?
    ------ Post added on Jun 12, 2023 at 10:00 AM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    වාණිජ වශයෙන් වෙච්ච බලපෑමක් තමා කොඩැක් සමාගම අවුරුදු 10කට අවශ්‍ය film roll හදනවා නමුත් මට වසර මතක නෑ ඊට අවුරුද්දකට දෙක්කට පස්සෙ ඩිජිටල් කැමරාව එනවා. සිග්රයෙන් digital camera ව මුලු ලෝකෙම පැතිරෙනවා මුලු ලෝකෙම ඩිජිටල් වෙනවා, kodak company යට පාඩු වෙනවා මේක industrial shock එකක් ලෝකෙට. ලෝකෙ සමාගම් වල පැවැත්මට බලපෑම් කරපු සිද්ධියක්.......