Good post
small correction
9.) 1975 දී බොස්ටන් හීදී මෙම ඡායාරූපය ගෙන ඇත. 19 හැවරදී කාන්තාවක් සහ අගේ දේහැවිරිදි දියණියත් සමඟ ගින්නෙන් බේරිමට ඉහල මහලේ සිට පනින අයුරු
මෙහිදී දියණිය මවගේ ඇගට වැටීම නිසා දියණිය බේරුණී.
මේක ටිකක් වැරදයි මේ ගින්නෙන් බේරෙන්න බිමට පනිනවා නෙමෙයි, ගින්නෙන් බේරෙන්න ගොඩනැගිලි දෙකක් අතර තිබුන අට්ටාලයක් වගේ එකකින බිල්ඩින් දෙක අතර මාරුවෙන්න හදද්දි ඒක කැඩිලා වැටෙනවා. ඔය පැත්තකින් වැටෙනවා පේන්නේ එක තමයි ලමයා බේරුනා කියලා දැනගත්තෙ මේ පෝස්ට් එකෙන් තමයි



![]()
හුස්මත් හිර උනා උට්ටො මේක දැක්කම..මොන මගුලක් කරන්න ගිහින්ද මූ හිර වෙලා තියෙන්නෙ..



සමහර ඒවනම් හෙන මඤ්ඤං නේහ්..
+Rep
