ලෝකයේ දරුණුම පාතාලේ වෙන MS13 බලුකුඩුවේ දාල

elajani

Well-known member
  • Oct 18, 2020
    10,602
    6,366
    113
    ලෝකයේ වැඩිම සාමාජික පිරිසක් ඉන්න දරුණුම gangs කියල කියන්නේ ms13 සහ 18th street, එකෙනුත් වැඩිම සාමාජිකයෝ ඉන්නේ එල් සැල්වදෝර් රාජ්ජයේ. ඇමරිකානු මහදවිපයේ දරුණුම අපරාද සිදු උන රට තමයි එක. ඒ නිසා ඒ රටේ ලේසියෙන් මිනිස්සු සංචාරය කරන්න ගියේ නෑ .
    2019 ජනාදිපති ලෙස පත් වූ නයිබ් බුකෙලි ජනාදිපති ඒ ඔක්කොම වෙනස් කරන්න තීරණය කරා. ඉස්සෙල්ලම ලෝකයේ තියන ලොකුම ලොකුම හිරගේක් හැදුව. ඉන් පස්සේ ඔය වැඩ දාපු ඔක්කොම උන අල්ලලා මේ හිර ගෙදරට බල්ලෝ වගේ ගාල් කරන්න පටන් ගත්ත. දැන් අවරුදු කීපයකම ඉඳල වෙන දෙයක් මේක.ms13, 18th street පචච් ගහල ඉන්න උන් ඔක්කොම ඇතුලේ.
    මානව හිමිකම් සංවිදාන, වෙනත් බලගතු රටවල් කියන කිසි දෙයක් ඇහුවේ නෑ.
    දැන් මේ රට ඇමරිකානු මහදවිපයේ තියන සාමකාමීම රටක් බවට පත් වෙලා.


    මේ ජනාදිපති කරපු දේ හරිද? වැරදිද?


















    DW4UH7DXBSELTHSYGDJT6MV2SU.jpg

    ලංකාවේ වගේ වුණා නම් වැරදි සාලය ඇවිත් වෙසිගේ පුතා
    බේරාගන්නවා
    ලංකාවේ පිරිමි පොන්නයෝ තමන්ගේ ගැනිට හුකන්න එකෙක් නෑ කියල උන් නිදහස් කරනවා
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සහමුලින්ම වැරදිය. සියලු ටැටු කරුවන් මනුෂ්යයෝය. සිරි ලංකාවෙ ඔහොම කලා නම් අති බහුතරය ඔයිට කිරිය හා සේම විරුද්ධ වේ.
    All human beings are born free and equal in dignity and rights.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බලය ඉවර උන ගමන් ඌව මරණවා
    සරලවම වෙන්න පුළුවන් දෙයක්
    මොකද කොහොම කවුරු හිරේ දැම්මත් කොන් ඉතිරි වෙනවා
    මේ පොර ගෙදර ගිය ගමන් ඔය ගැන් එකකට ගෑවිච්ච පොඩි එකෙක් හරි පාරක යද්දි එක්කෝ පිහියෙන් අනි නැත්නම් වෙඩි තියයි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    සරලවම වෙන්න පුළුවන් දෙයක්
    මොකද කොහොම කවුරු හිරේ දැම්මත් කොන් ඉතිරි වෙනවා
    මේ පොර ගෙදර ගිය ගමන් ඔය ගැන් එකකට ගෑවිච්ච පොඩි එකෙක් හරි පාරක යද්දි එක්කෝ පිහියෙන් අනි නැත්නම් වෙඩි තියයි.
    E mu e rate hitiyothne .. bale iwara unama wena ratakaga yai
     
    • Like
    Reactions: Kalegana and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ගෝඨා ත් කරන්න හිටියේ ඕක තමා දැක්කානේ මදූෂ් ට උන දේ. කලවම් බල්ලෝ බුරියානි එකට රට පාවලා දුන්නනේ.
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Nice, but in those countries the greed for power is a plague; with a few years of power, those good presidents became anti-heroes and eventually dictators. hit happened hundreds of times. So, I'm hesitated to say that the president Bukelei is a great person. But he indeed did bring peace to their country, which is the same as what President Mara did here.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,770
    113
    All true.
    But, what u said is the difference between us and them. They were criminals and we are not. Of course the government.

    Do u believe we should do the same on them just because they did such?
    Not with an eye for an eye intent but with the intent to protect the helpless people and avoid any resurrection of these gangs when the president is no longer in power. Most of the South American politicians are corrupted, therefore there's no guarantee that these savages would be in jail forever.