ලෝකයේ දිගම සෝවියට් රුසියාවේ “මහා සයිබීරියානු දුම්රිය මාර්ගය “හා බයිකාල් විල ගැන පොඩි විස්තරයක්.
1891 සිට 1916 දක්වා වර්ෂ 25ක් තුල රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේ වියාඩිවොස්ටොක් දක්වා කිලෝමීටර 9289 ක දුරකට ඉදිවුනු සයිබීරියානු දුම්රිය මාර්ගය ලොව මෙතෙක් නිමවූ දිගම දුම්රිය මාර්ගය වේ.
මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීනය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත.මෙහි දෛනිකව දුම්රිය ගමන් කරන අතර ප්‍රමාදයකින් තොරවුවහොත් පැය 140 කින් (~දවස් 7ක්) කාලයකින් ගම්න නිමාවේ.
ලෝකයේ ඇති දුෂ්කරම හා සුන්දරම දුම්රිය මාර්ගයක් තමයි සයිබීරියානු දුම්රිය මාර්ගය.මෙම දුම්රිය ගමන් කරන්නේ
ලොව විශාලතම විල වන බයිකාල් විල අසලිනි.
බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත. එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන 25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ.
බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ. ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741 ක් වේ. බයිකාල් විලේ දිග 636 Kmද, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙරළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි.
බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි.