ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    Good Night Cat GIF
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ පොලිසි වල වැඩ කරන හොඳ නීති ගරුක උන් ඉන්නවා. කරුමෙට උන් නීතියට අනුව වැඩ කලොත් දුෂ්කර පළාතකට මාරුවීම් හම්බෙනවා. ඉතින් පොලිසියටම බැනලත් වැඩක් නෑ. පොලිසිය තනියම චන්දෙ දීලා නෙවෙයිනේ මේ හොරු පත්කර ගන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    බන්දු සර් හරි අමරුවෙන් කාර්ඩ් එක මේන්ටේන් කරන්න හදනවා...

    ඒ අස්සෙ පොලිස් මිට්ටො ටික

    1. නාරම්මලදි රියදුරෙක්ට වෙඩි තිබ්බා (සිවිල් ඇවිත් CT100 )
    අ. එ ආපු බයික් එක ගත්තට පස්සෙ රෙජිසර් කරලා නෑ ලු, 🤌
    ආ. පස්සෙ ආපු එකාව තාම අල්ලාලා නැ

    2. ඉ‍යෙ දැක්කා ෆෝන් කඩයක් වටල්ලන්න ගිහින් ඒකෙන් ලක්ස 2ක් හොරා කාලා CCTV වල

    3. නරහෙන්පිට පොලිසියෙක් 2ක් මිනිහෙක්ගෙන් වැද සමාවගන්න කියලා උසාවි නියොගයක්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    2015දි මෛත්‍රීපාලයයි අපේ රනිල් මහත්තයයි අපේ රට ලස්සනට කරගෙන ගියා
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ.
    සමහර කියන්නෙ ඉතින් බහුතරය ජරාගොඩවල් තමා.