ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    2015දි මෛත්‍රීපාලයයි අපේ රනිල් මහත්තයයි අපේ රට ලස්සනට කරගෙන ගියා
    එහෙනම් එහෙනම්, ඒකනේ ආප්ප හිටන් නාකි මයිනාට බලෙන් අගමැටි කම දීලා කිව්වේ. යහපාලනේ දින 100න් මහ බැංකුව හොරා කාලා රනිල් සමනල ජීවිතයකට ඇතුළුවුනා හිටන් කියලා 🥴 🥴 🥴 😹 😹 😹 .
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලංකාවේ පොලිසි වල වැඩ කරන හොඳ නීති ගරුක උන් ඉන්නවා. කරුමෙට උන් නීතියට අනුව වැඩ කලොත් දුෂ්කර පළාතකට මාරුවීම් හම්බෙනවා. ඉතින් පොලිසියටම බැනලත් වැඩක් නෑ. පොලිසිය තනියම චන්දෙ දීලා නෙවෙයිනේ මේ හොරු පත්කර ගන්නේ
    Kochchara kiwwath wedak na bung. Horunta mai chande denne. Slave mentality
     
    • Like
    Reactions: Xi Jinping

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පහුගිය කාලේ ටිකක් ශේප් වෙලා තිබ්බ වෙසහ් බන්දුහ් ආව ගමන් අපහු රේටින්ස් හම්බුනා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත්


    එහෙම වෙන්නැතුව තියෙද දෙයියනේ..දැන් බලෙන් බස්වල පුක දෙන්න, ජැක් ගහගන්න පොලිසි ගෑණු දාලා ඉන්නේ..බස්වල කොල්ලොන්ට පොඩි එවුන්ට ඉස්කොලේ යන එවුන්ට සහ නාකින්ට කියල තට්ටම් පලු දෙක මැද්දේ බිජ්ජ තියන් යන්න ආසවෛ් උන්ම බස්වල යනවා...