ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත්
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Feb 17, 2024 #1 ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත් Reactions: DiksonAlex, NuwanCK, Cypress and 7 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,372 47,315 113 Feb 17, 2024 #2 Reactions: Cypress and Kalegana
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Feb 17, 2024 #3 1st place for sure Gammac thamay Reactions: NuwanCK, Cypress, narihashan and 5 others
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 17, 2024 #5 රනිල්ගෙ පොලීසිය @monson @hirashgeff Reactions: Cypress, topkollek, Kalegana and 2 others
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Feb 17, 2024 #6 adambarai sthuthi ronil rajapakus uthumanani Reactions: Kalegana
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Feb 17, 2024 #8 ලංකාවේ පොලිසි වල වැඩ කරන හොඳ නීති ගරුක උන් ඉන්නවා. කරුමෙට උන් නීතියට අනුව වැඩ කලොත් දුෂ්කර පළාතකට මාරුවීම් හම්බෙනවා. ඉතින් පොලිසියටම බැනලත් වැඩක් නෑ. පොලිසිය තනියම චන්දෙ දීලා නෙවෙයිනේ මේ හොරු පත්කර ගන්නේ Reactions: Jack_Sparrow, bambuwathamai, NuwanCK and 6 others
ලංකාවේ පොලිසි වල වැඩ කරන හොඳ නීති ගරුක උන් ඉන්නවා. කරුමෙට උන් නීතියට අනුව වැඩ කලොත් දුෂ්කර පළාතකට මාරුවීම් හම්බෙනවා. ඉතින් පොලිසියටම බැනලත් වැඩක් නෑ. පොලිසිය තනියම චන්දෙ දීලා නෙවෙයිනේ මේ හොරු පත්කර ගන්නේ
Max_r Well-known member May 10, 2007 13,181 1 16,027 113 Feb 17, 2024 #9 බන්දු සර් හරි අමරුවෙන් කාර්ඩ් එක මේන්ටේන් කරන්න හදනවා... ඒ අස්සෙ පොලිස් මිට්ටො ටික 1. නාරම්මලදි රියදුරෙක්ට වෙඩි තිබ්බා (සිවිල් ඇවිත් CT100 ) අ. එ ආපු බයික් එක ගත්තට පස්සෙ රෙජිසර් කරලා නෑ ලු, ආ. පස්සෙ ආපු එකාව තාම අල්ලාලා නැ 2. ඉයෙ දැක්කා ෆෝන් කඩයක් වටල්ලන්න ගිහින් ඒකෙන් ලක්ස 2ක් හොරා කාලා CCTV වල 3. නරහෙන්පිට පොලිසියෙක් 2ක් මිනිහෙක්ගෙන් වැද සමාවගන්න කියලා උසාවි නියොගයක්. Reactions: NuwanCK, Cypress, topkollek and 2 others
බන්දු සර් හරි අමරුවෙන් කාර්ඩ් එක මේන්ටේන් කරන්න හදනවා... ඒ අස්සෙ පොලිස් මිට්ටො ටික 1. නාරම්මලදි රියදුරෙක්ට වෙඩි තිබ්බා (සිවිල් ඇවිත් CT100 ) අ. එ ආපු බයික් එක ගත්තට පස්සෙ රෙජිසර් කරලා නෑ ලු, ආ. පස්සෙ ආපු එකාව තාම අල්ලාලා නැ 2. ඉයෙ දැක්කා ෆෝන් කඩයක් වටල්ලන්න ගිහින් ඒකෙන් ලක්ස 2ක් හොරා කාලා CCTV වල 3. නරහෙන්පිට පොලිසියෙක් 2ක් මිනිහෙක්ගෙන් වැද සමාවගන්න කියලා උසාවි නියොගයක්.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Feb 17, 2024 #10 පොන්න පොලිස්ලගෙන් පලවෙනි තැනත් ලංකාවෙ පොලිස්ලම තමයි.... Reactions: Cypress and Kalegana
T Threadripper Active member Aug 6, 2019 519 153 43 Siphoned Upon Feb 17, 2024 #11 කරන්න දෙයක් නෑ දැන් ගුරුවරුත් ඔහොමයි Reactions: Kalegana
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Feb 18, 2024 #12 Reactions: Cypress and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,041 113 Kuwait-Galle Feb 18, 2024 #13 පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ. Reactions: Cypress and narihashan
පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ.
shenat Well-known member May 13, 2007 58,685 87,063 113 ආශ්චර්යමත් රටක Feb 18, 2024 #14 තැන්ක් යූ රනිල් කොහොමහරි රට පළවෙනි තැනට ගේමු ඒකට රනිල් ෆො 2024 Reactions: Cypress
Lovtus Well-known member Apr 26, 2015 12,946 21,470 113 Feb 18, 2024 #16 @narihashan ඉපදුනු අප හට ලක් පොළොවේ... Reactions: Cypress and narihashan
ruchira55 Well-known member Mar 23, 2012 39,988 40,875 113 Feb 18, 2024 #17 2015දි මෛත්‍රීපාලයයි අපේ රනිල් මහත්තයයි අපේ රට ලස්සනට කරගෙන ගියා Reactions: Cypress
thal Active member Aug 31, 2011 422 98 28 Feb 19, 2024 #18 netlife007 said: ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත් Click to expand... Kauda meya, koheda ooka karala thiyenne......ko source eka......
netlife007 said: ලෝකයේ දුෂිත පොලිසි 10 අතරට ලංකාවත් Click to expand... Kauda meya, koheda ooka karala thiyenne......ko source eka......
Sen-lu Well-known member Mar 13, 2019 13,720 34,219 113 In the Dark Tranquillity at the Midway Through ∞ Feb 19, 2024 #20 Kalegana said: පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ. Click to expand... සමහර කියන්නෙ ඉතින් බහුතරය ජරාගොඩවල් තමා. Reactions: Cypress and narihashan
Kalegana said: පොලිසියේ හොදට වැඩ කරන උන්ට පට්ට කලකිරීමක් ඇත්තේ නේද ර්සාව ගැන. සමහර දුෂිත උන් කරන වැඩ නිසා අපි හැම පොලිස්කාරය දිහාම පට්ට සැකෙන් බලන්නේ. Click to expand... සමහර කියන්නෙ ඉතින් බහුතරය ජරාගොඩවල් තමා.