ලෝකයේ පළමු බුදුපිළිමය

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
ලෝකයේ පළමු බුදුපිළිමය

16ibrc7.jpg

ඔබ මේ දකින්නේ ලෝකයේ පළමු බුදුපිළිමයයි .........................
බුදුන් ජීවමානව වැඩසිටි අවදියේ පටන් බුදුපිළිම නෙලුබව සඳහන් වෙනවා ...එත් ඒවා ගොඩක් ජනප්‍රවාදය ......මෙහි තිබෙන්නේ ඉන්දියාවේ කොටසක් අල්ලාගත්
http://en.wikipedia.org/wiki/Kanishka
කනිෂ්ක (127–151) චේ නම් කුෂාන රජතුමාගේ කාසියක දෙක්වෙන බුදු රුවයි ...මීට පෙර කව්රුත් බුදුපිළිම නිර්මාණයට බිය වුහ ....ඒ වෙනුවට බෝ කොළ ...සිරිපතුල.ධර්මචක්‍රය ..යොදා ගත්තේය .........එහෙත් කනිෂ්ක රජු තම නිර්මාණකරුවන් ලවා...මෙම බුදුරුව තම කාසියේ එක පැත්තක නිර්මාණය කළේය .....මෙම කුෂාන රජවරු ග්‍රීක සම්භවයක් ඇත්තෝය ...ඔව්න් ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසු බුදුදහම වෙළඳ ගෙන බෞද්ධයෝ විය ......මෙහි ග්‍රීක ලක්ෂණ බොහෝ තිබේ ......මෙහි සිවුර වෙනුවට ඇත්තේ ග්‍රීක කුලවතුන් අඳින ටෝගාවය.......බුදුන් අතෙහි මල්ලක් තිබේ .....බුදුන් කියල කියන්නේ boddo බෝඩ්ඩෝ යන වචනයෙන්ය ......මෙය බුදුපිළිම කලාවේ මූලාරම්භය පමණි ....මෙය බුදුපිළිම සෑදු ඝන්ධර කලාවේ ආරම්භයයි ...මේ කාසිය සමග නිර්මාණයවන බොහෝ බුදු පිළිම වල සිරස ග්‍රීක දෙවියෙකුවන ඇපලෝ දෙවියන්ගේ හිසට සමානය...පසු කලෙක බුදුපිළිම සෑදු මථුරා කලාවද ආරම්භ වුයේ ...මෙම ගන්ධාර කලාවත් සමඟය ........කෙසේ නමුත් බුදුරුව සැදීමේ ගෞරවය ග්‍රීක ජාතිකයන්ටද හිමි වෙයි .....?

Rep+ or bump need frndz!