ලෝකයේ පාලකයන් බටහිර
චීනය සහා ඉන්දියාව වැනි රටවල් බටහිර බලය පිරිහි ඇතැයි උපකල්පනය කරමින් ලෝක බලවතුන් වීමට ක්‍රියා කළද එය වැරැදි නිගමනයක් බවත් බටහිර රටවල් විසින් ලෝකය පලනය කළ යුතු සුදුසුම කාලය මෙය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරයේදී එරට මංත්‍රීවරුන් සහ බ්‍රිතාන්‍යයේ හිටපු දේශපාලකයෝ ප්‍රබලයින් පිරිසක් ඉදිරියේ දේශනයක් පවත්වමිනි.
මෙම කරුණු වලට අමතරව, බ්‍රිතන්‍යයේ සහ ඇමෙරිකාවේ මිත්‍රත්වය අනෝන්‍යය විශ්වාසය මත සදහටම පවතින්නක් බවද ඔහු සිය දේශනයේ දී පවසා ඇත.
තවද, ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යයට සහ ඔහුගේ හිතවත් රටවලට ලෝකය පාලනය කිරීම බලය අත්හළ නොහැකි බවත් ලෝක පාලන බලය සදා බටහිරම සතුවන බවත් ඔහු මෙහිදී පවසා ඇත.
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතවී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සංචාරය තුළ දී දෙවන දිනට යෙදී තිබු මෙම දේශනයට බටහිර මාධ්‍යය විසින් විශාල ප්‍රසිද්ධියක් ද ලබා දී තිබින.
විනාඩි 35ක සිය දිගු දේශනයේ දී ඇමෙරිකාව සහා බ්‍රිතාන්‍යය සාරධර්ම වලට ගරුකරන රටවල් බවත් මෙම ශතවර්ශයේ දී මෙම සාර්ධර්මයන් ලෝකයේ අනෙකුත් රටවලට ද පැතිරයාම දැකීම තමාගේ බලාපොරොත්තුව බවත් ඔහු මෙහෙදී පවසා ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම දේශනය ශ්‍රවණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල දේශපාලකයෝ පිරිසක් වන ටොනී බ්ලෙයාර්, ගෝල්ඩන් බ්‍රවුන් සහ ජෝන් මේජර් ද සහභාගි වී ඇත.
බ්‍රිතාන්‍යයේ දේශපාලක ප්‍රබලයෝ ඉදිරියේ හි වෙස්මින්ස්ටර් ශාලාවේ දී දේශනයක් පැවැත්වූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා බරක් හුසේන ඔබාමා බව බීබීසී මාධ්‍යය ආයතනය සඳහන් කර සිටියි.
ඇතැම් ජාතීන් විශාල ශබ්දයක් නඟමින් බ්‍රිතාන්‍යයට සහ ඇමෙරිකාවට වඩා වැඩියෙන් වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමක් ගැන කතා කරන බවද ඔහු පවසා ඇත.
එහෙත් චීනය සහා ඉන්දියාව විසින් අදහස් කරන සුපිරි බලය යුරෝපයෙන් සහා ඇමෙරිකාවෙන් කිසි දිනක ගිළිහී නොයන බවද ඔහු පවසා ඇත.
“ඇතුම් විට ඔවුන්ගේ එම අදහස අපගේ පාලනය අවසන් වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි පරම්පරා වලට අදාළ දෙයක් විය හැකියි, එහෙත් එම අදහස වැරැදි අදහසක්. අප විසින් ලෝකය පාලනය කළයුතු සුදුසුම කාලය මෙයයි” යැයි ඔහු පවසා ඇත.
යම් ආකාරයකින් ලෝක බලය යම් ජාතීන් පිරිසක් විසින් ලබාගත්තද, මෙම ශත වර්ෂයේ ලෝක සාමය සහා සෞභාගය අපගේ මිත්‍ර රටවලම පවතින බව ඔහු බ්‍රිතාන්‍යය දේශපාලකයෝ ඉදිරියේ දී පවසා ඇත.
“එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍රයින් ලෝකයේ සෙසු ජාතීන්ට සංවර්ධනයේ අරුණළු ලබා දෙන්නෝ වෙමු. ඇතැම් විට ලෝක බලය යම් ජාතීන් පිරිසක් විසින් ලබාගත්තද, මෙම ශත වර්ෂයේ ලෝක සමාය සහා සෞභාගය වැනි වෙනත් දේවල් අප සතුවම පවතිනු ඇත.” යනු ඇමෙරිකානු ජනාධිපතිගේ ප්‍රකාශ වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරුන් සහා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරුන් සිටින තුරු කිසි ලෙසකින්වත් ලෝක පාලන බලයේ කිසිදු වෙනසක් සිසු නොවන බව ඔහු මෙහිදී පවසා ඇත.
එය ඇතැම් විට ඇමෙරිකානු ජනාධිපතිවරයා සහා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා කාමරයකට වී බැන්ඩි වීදුරුවක් තොලගාමින් ලෝකයේ ප්‍රශ්න විසඳන අවස්ථාව ලඟා වන විට සිදුවිය හැකි වෙනසක් විය හැකි යැයි ඔහු සමච්චලයෙන් මෙන් පවසා ඇත.
මෙම කාලය තුළ දී ඇති වී ඇති අර්බුද හේතුවෙන් දෙරටම ලෝකය තුළ යම් පසුබෑමක් පෙන්නුම් කළද බින් ලාදන්ගේ ඝාතනයත් සමඟ බටහිර රටවලට නව පරිච්ඡේදයක් පෙරළි ඇතැයි ද ඔහු සිය දේශනයේ දී පවසා ඇත
බටහිරට රටවල් විසින් ලෝකය පාලනය කළ යුතු සුදුසුම කාලය මෙය යි.
ලෝකයට සාමය, සදාචාරය සහා දියුණුව කියා දෙන්නේ අපි.
බටහිර රටවල් විසින් ලෝකය පාලනය කිරීමේ සුදුසුම කාලය මෙය බවත් මින් ඉදිරියටත් ලෝකය පාලනය කරනු ලබන්නේ බටහිර රටවල් විසින් බවත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ප්‍රකාශ කර සිටියි.ලෝකයට සාමය, සදාචාරය සහා දියුණුව කියා දෙන්නේ අපි.