..::[ලෝකයේ මිල අධිකම දුම්රිය ගමන (Maharajas' Express)]::..

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මේකෙ ජනෙල් වහලද බං තියෙන්නෙ ඉන්දියාවෙ කෝච්චිවල කොච්චර සුපෝකභෝගී වුනත් වැඩක් තියනවද? ට්‍රේන් ඒකේ කන බොන කොට කට්ටිය ***** ඒවා පේනවනෙ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,589
    113
    10.gif

    පට්ට...!!.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේකෙ ජනෙල් වහලද බං තියෙන්නෙ ඉන්දියාවෙ කෝච්චිවල කොච්චර සුපෝකභෝගී වුනත් වැඩක් තියනවද? ට්‍රේන් ඒකේ කන බොන කොට කට්ටිය ***** ඒවා පේනවනෙ?


    :lol::lol: ඒකත් ඇත්ත :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අර වීදුරු එහෙම පෙරලෙන්නේ නැද්ද බං යනකොට..:eek:
    මචන් එතකොට ඕකෙන් බහින්නේම නැද්ද සම්පූර්ණ ටුවර් එක ඉවර වෙනකන්.. ටජ්මහලයි අර සත්තු ඉන්න ඒරියා එකයි වටේ ගිහින් එහෙම්මම එන සීන් එකක්ද බං තියෙන්නේ..:confused:
    දවස් 8ක් තිස්සේ පැද්දී පැද්දී ඉන්න එකත් හෙන විකාරයි වගේ හිතුනා..:lol: හනිමූන් ටුවර් එකකටනම් මරු හබැයි..:P
    ඒත් ඉතින් ලක්ෂ 5ක්..:sorry:
     
    • Like
    Reactions: Executer