අඩේ අර වීදුරු එහෙම පෙරලෙන්නේ නැද්ද බං යනකොට..
මචන් එතකොට ඕකෙන් බහින්නේම නැද්ද සම්පූර්ණ ටුවර් එක ඉවර වෙනකන්.. ටජ්මහලයි අර සත්තු ඉන්න ඒරියා එකයි වටේ ගිහින් එහෙම්මම එන සීන් එකක්ද බං තියෙන්නේ..
දවස් 8ක් තිස්සේ පැද්දී පැද්දී ඉන්න එකත් හෙන විකාරයි වගේ හිතුනා..හනිමූන් ටුවර් එකකටනම් මරු හබැයි..
ඒත් ඉතින් ලක්ෂ 5ක්..

ඉන්දියාව දියුණු වෙන එක අහන්නත් දෙයක්ද බන්..
අපේ රටේ පුලුවන් හොද පැකේජ්1ක් දාන්න..
සිගිරි අනුරපුරේ ට්‍රින්කො සවුත් බීච් සයිඩ් එක්ක සුපිරි එකස්පීරියන්ස්1ක් ඔයිට නොදෙවෙනි වෙන්න
TFS Rep++

කාලෙකින් ආවේ හොද ත්‍රේඩ් එකක් දැක්කා ආපු ගමන්ම. මේ ජර්නි එක දවස් 8ම ට්‍රේන් එක ඇතුලේ නෙමෙයි මචන්, මේක ටුවර් ඔපරේටඩ් ට්‍රේන් එකක්. ටාජ් වලදි බස් වලින් ටාජ් බලන්න එක්ක යනවා. ඒ වගේම සත්තු බලන්නත් බස් වලින් එක්ක යනවා. මේක ඔස්ට්‍රේලියාවේ, The Ghan, The Sunlander වගෙ ටුවර් ට්‍රේන් එකක්. 2011දි මට මේකේ යන්න චාන්ස් එකක් හම්බ උනා මගේ බිස්නස් වැඩක් නිසා. ගොඩක් රශියන් උන් තම යන්නේ. ඔල්ගාවරු තමා මේකේ සුයිට් අරගෙන ඉන්නේ.. කැමබීම එහෙම ගොඩක් ගනන් මේකේ. රෙයාර් ශැම්පේන්, වයින්, විස්කි වගෙ ජාති තියනවා. ගොඩක් ලක්ශරි ගමනක්.
track ඒක ස්මූත් ඇති බන් හෙලවෙන්නේ පැද්දෙන්නේ නැතුව ඇති
නෑ බන් බහින්නේ නෑ වටේ බලාගෙන යන සීන් එකක්
ඔව් හැබැයි එහෙම නම් හොදට තියෙයි
කාලෙකින් ආවේ හොද ත්‍රේඩ් එකක් දැක්කා ආපු ගමන්ම. මේ ජර්නි එක දවස් 8ම ට්‍රේන් එක ඇතුලේ නෙමෙයි මචන්, මේක ටුවර් ඔපරේටඩ් ට්‍රේන් එකක්. ටාජ් වලදි බස් වලින් ටාජ් බලන්න එක්ක යනවා. ඒ වගේම සත්තු බලන්නත් බස් වලින් එක්ක යනවා. මේක ඔස්ට්‍රේලියාවේ, The Ghan, The Sunlander වගෙ ටුවර් ට්‍රේන් එකක්. 2011දි මට මේකේ යන්න චාන්ස් එකක් හම්බ උනා මගේ බිස්නස් වැඩක් නිසා. ගොඩක් රශියන් උන් තම යන්නේ. ඔල්ගාවරු තමා මේකේ සුයිට් අරගෙන ඉන්නේ.. කැමබීම එහෙම ගොඩක් ගනන් මේකේ. රෙයාර් ශැම්පේන්, වයින්, විස්කි වගෙ ජාති තියනවා. ගොඩක් ලක්ශරි ගමනක්.

ම්ම එහෙමට ලොකු ආතල් එකක්වත් විස්තර්යක්වත් දන්නෙ නැ මචො. මාත් ප්ලස් වන් එකක් හැටියට ගියේ. බිස්නස් වැඩක් නිසා.. කොහොමත් සුයිට් පැත්තේ නම් යන්න හම්බ උනේ නැ. ඔකේ එක එක තැන්වල නතර කරලා ඒ අවට තියන අටැක්ශන් බලන්න බස්වල එක්ක යනවා. ඒ වියදම් ඔක්කොම ටිකට් ප්‍රයිස් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ බසුත් ලක්ශරි එව්වා. ගොඩක්ම රශියන් අය කොටියො, බෙන්ගාලි වියාග්රයො බලන්න තමා එක්ක යන්නේ.කියන්න තෙරෙන්නේ නැ බන්. අපි නිකන් පයට පැගෙන දූවිලිවගේ උන් එක්ක බලද්දී. පට්ටා සල්ලියක් ඒ රශියන් උන්ට තිබ්බේ. දවසට ලක්ශ ගනන් වටින වයින්, විස්කි බිව්වේ උන්. ඉල්ලන ඔනා දෙයක් ඔකේ මැනේජ්මන්ට් එකෙන් ගෙනත් දෙනවා. එක ස්ටොප් එකක් තියනව කාන්තාරයක් මැද්දේ, එතනදි හෙලිකොප්ටරෙන් එක්ක යනවා කැමති නම් කැලේ බලන්න.
එළකිරි මචං
වෙනම තැන් වලට එක්කන් යනවා කියල මට sources වලින් හම්බුනේ නෑ මචං ස්තුතියි දැනුවත් කලාට
එහෙනම් හොදටම විස්තර දන්නවා ඇති
ම්ම එහෙමට ලොකු ආතල් එකක්වත් විස්තර්යක්වත් දන්නෙ නැ මචො. මාත් ප්ලස් වන් එකක් හැටියට ගියේ. බිස්නස් වැඩක් නිසා.. කොහොමත් සුයිට් පැත්තේ නම් යන්න හම්බ උනේ නැ. ඔකේ එක එක තැන්වල නතර කරලා ඒ අවට තියන අටැක්ශන් බලන්න බස්වල එක්ක යනවා. ඒ වියදම් ඔක්කොම ටිකට් ප්‍රයිස් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ බසුත් ලක්ශරි එව්වා. ගොඩක්ම රශියන් අය කොටියො, බෙන්ගාලි වියාග්රයො බලන්න තමා එක්ක යන්නේ.කියන්න තෙරෙන්නේ නැ බන්. අපි නිකන් පයට පැගෙන දූවිලිවගේ උන් එක්ක බලද්දී. පට්ටා සල්ලියක් ඒ රශියන් උන්ට තිබ්බේ. දවසට ලක්ශ ගනන් වටින වයින්, විස්කි බිව්වේ උන්. ඉල්ලන ඔනා දෙයක් ඔකේ මැනේජ්මන්ට් එකෙන් ගෙනත් දෙනවා. එක ස්ටොප් එකක් තියනව කාන්තාරයක් මැද්දේ, එතනදි හෙලිකොප්ටරෙන් එක්ක යනවා කැමති නම් කැලේ බලන්න.

අපේ කාලකන්නි ආන්ඩු ඔක්කොටම කලින් ටැක්ස් ගහලා නැති කරනවනේ බන් බිස්නස් කරන උන්ව. දැන් ලන්කාවේ එක්පොරේල් එකයි, රාජදානි එක්ස්ප්‍රස් එකයි නැ නේද? මහා කාලකන්නි පාලකයො මේ රටේ ඉන්නේ බන්
ඔකුන්ගේ සල්ලි හොල්ලන්න මේවගේ ගමනුත් තියෙන්න එපැයි
D_mad බ්‍රෝ කියුවා වගේ ලංකාවෙත් හොදටම ඕක කරන්න පුළුවන්, සල්ලිකාරයන්ගෙන් සල්ලි හොල්ලවන්න කියාපු කොහෙද අපේ රජයට ඕවා ගානක් නෑනේ
අපේ කාලකන්නි ආන්ඩු ඔක්කොටම කලින් ටැක්ස් ගහලා නැති කරනවනේ බන් බිස්නස් කරන උන්ව. දැන් ලන්කාවේ එක්පොරේල් එකයි, රාජදානි එක්ස්ප්‍රස් එකයි නැ නේද? මහා කාලකන්නි පාලකයො මේ රටේ ඉන්නේ බන්

පොඩ්ඩක් හරි හැදීගෙන ආවා ඒකත් හබක්
අනේ මන්ද බන් තේරුමක් නෑ 

මේවා හදන්න පුලුවන් රටවල් නෙමෙයි බන්. මේ ස්වබාවික සම්පත් සින්ගපුරූ උන්ට තිබ්බ නම් උන් ඇමෙරිකාවටත් ගහලා. බලපන් නුවර එලි එහෙම කොච්චර මාකට් කරන්න පුලුවන්ද? ඔක්කොම හොරාකාලා එක එකා බෙදාගන්නවා මිසක් රටේ මිනිස්සුන්ට ගොඩ යැමක් නැනෙ. නැත්තම් නානු ඔය පට්ටිපොල ඉදන් කෙලින්ම මාතරට ඔකක් දැම්මානම් ක්ලයිමේට් කීයක් පාස් කරන් එනවද? කො ඉතින් ලන්කාවේ එහෙම මිනිස්සු..
අන්නේකයි වැඩේ ඉතින්
ඔව් නේද දැන් ඒ දෙක නෑ තමයිපොඩ්ඩක් හරි හැදීගෙන ආවා ඒකත් හබක්
අනේ මන්ද බන් තේරුමක් නෑ

මේවා හදන්න පුලුවන් රටවල් නෙමෙයි බන්. මේ ස්වබාවික සම්පත් සින්ගපුරූ උන්ට තිබ්බ නම් උන් ඇමෙරිකාවටත් ගහලා. බලපන් නුවර එලි එහෙම කොච්චර මාකට් කරන්න පුලුවන්ද? ඔක්කොම හොරාකාලා එක එකා බෙදාගන්නවා මිසක් රටේ මිනිස්සුන්ට ගොඩ යැමක් නැනෙ. නැත්තම් නානු ඔය පට්ටිපොල ඉදන් කෙලින්ම මාතරට ඔකක් දැම්මානම් ක්ලයිමේට් කීයක් පාස් කරන් එනවද? කො ඉතින් ලන්කාවේ එහෙම මිනිස්සු..
![]()