Do You know this...
People
Will never
Truly
Understand
Something
Until
It happens
to Them


මොකද්ද බන් O/L ෆේල් කරන්නෙ නැතිව A/L කරන කතාව. මේව බලල චන්දෙ දුන්නනම් අමු මොඩයෝ....!



විනාශයකට මුල පිරුවා විතරයි!
ඕවට තමයි ටොයි නංගිල මල්ලිල රැවටිලා ගොනාට ඇන්දෙ![]()
ලොල්....ඕවට හොදට ඇද ගත්ත එවුනුත් ඉන්නවනේ.
SB neda bn ehema kiyala thibune.. Un ekkane meyala inne dan.. OBATA SATHUTUIDA DAN??![]()
යකෝ මෙච්චර ඇඩ් දැම්මද ඒ කාලේ?
හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට
Do You know this...
People
Will never
Truly
Understand
Something
Until
It happens
to Them
Edwaswala lorry talk deepu ewunwa tag karala fb share karaa.
minissu kee dahak nam oya add walata ahu wenna adda![]()



