ලෝකයේ ලස්සනම දූපත .. අංක 1 ලංකාව වෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඉස්සර මේ වගේ නිවුස් යනකොට මම හිතුවෙ රනිල් මොකක් හරි ගේමක් ගහලා යටින් තිබුන අපේ රට උඩට ගේන්න ඇති කියලා බන්.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මටලස්සනක් පෙන්නේ නැත්තේ මන් කැත නිසා ද
    උබ රට වටේ ඇවිදල නෑ ඒකයි පෙනිල නැත්තෙ
    ලංකාව ලස්සනයි. එකෙ කතා දෙකක් නෑ.
    මම ලංකාවට ඇවිත් මුදූ වෙරළට ගියා. තනිකර කුණු ගොඩක්. ප්ලාස්ටික් හැම තැනම. සමහර තැන්වල සුද්දො පිරිසිදු කරනවා.
    ඇයි අපෙ මිනිස්සුන්ට හැගීමක් නැත්තේ. අපි ඉස්සර ගිහිපු සුන්දර වෙරළ තීරය අද නෑනේ
    ඔව් ඔය වැල්ලෙ වේසිගෙ පුතාලම තමයි ඕව දාන්නෙත්. හම්බකරන් කන තැන පිරිසිදුවට තියාගන්න දන්නෙ නැති උන්.
    ලංකාවෙ ලස්සන තියෙන්නෙ පරිසරයෙ,
    වන්නියෙ ගොවියො කියල හැමදම ආධාර හීගාකන උන්ට වැඩිය අලින්ගෙන් රටට ලොකු විදේශ විනිමයක් එනව.
    බීච් ටිකයි අලියි තමයි ලංකාවට සුද්දො ගේන්නෙ. ඒත් ඒක රැකගන්න උවමනාවක් නෑ.
    ඔය සීගිරිය කියන්නෙත් සුද්දන්ට විව් පොයින්ට් එකක් විතරයි. උන්ට ඔය අතීත හෙල රජ දරුවන්ගෙ උට්ටවල් වැඩකුත් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    symbole ordinateur

    ලංකාවෙන් යන්න පින තියෙනවා ට වඩා කීප ගුණයක් පින තියෙන්න ඕන ආතල් එකේ ලංකාවේ ඉන්න. ලක්ෂ 3ක් මාසෙකට හම්බ කරා නම් shape.
    අන්රයියගේ වාසනාව තමයි ඉතින්
    මාස 10ක් වැපරුව ප්‍රතිපල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    dawasata ali 4k 5k marala danawa / kala akkara 100 k withara kapala danawa kiyala oka hadapu wesawo danne nathiwa athi!

    https://travelwire.com/

    ඔක දීපු සයිට් එක වැඩ නැ නෙ උට්ටො! තැරි දාර ජෙප්පන්ගෙ තව පචෙයක්ද?
    ------ Post added on Jul 30, 2025 at 11:05 AM

    උබ රට වටේ ඇවිදල නෑ ඒකයි පෙනිල නැත්තෙ

    ඔව් ඔය වැල්ලෙ වේසිගෙ පුතාලම තමයි ඕව දාන්නෙත්. හම්බකරන් කන තැන පිරිසිදුවට තියාගන්න දන්නෙ නැති උන්.
    ලංකාවෙ ලස්සන තියෙන්නෙ පරිසරයෙ,
    වන්නියෙ ගොවියො කියල හැමදම ආධාර හීගාකන උන්ට වැඩිය අලින්ගෙන් රටට ලොකු විදේශ විනිමයක් එනව.
    බීච් ටිකයි අලියි තමයි ලංකාවට සුද්දො ගේන්නෙ. ඒත් ඒක රැකගන්න උවමනාවක් නෑ.
    ඔය සීගිරිය කියන්නෙත් සුද්දන්ට විව් පොයින්ට් එකක් විතරයි. උන්ට ඔය අතීත හෙල රජ දරුවන්ගෙ උට්ටවල් වැඩකුත් නෑ.
    ගොවි තැන මුවාවෙන් මුන් කරන්නෙ කැල කපල යාලුවන්ට ඉඩම් බෙදල දෙන එක බන්! ලන්කාවෙ වෙසාවන්ට ඉඩම් නම් ආයෙ ඔන පුකක! මැරුනාම රොල්කරල දාන් යන්න උනත් කැමතී මුන්!
    ------ Post added on Jul 30, 2025 at 11:07 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    ස්වාභාවික පරිසරය ලස්සනයි.
    නමුත් රට කියන්නෙ ස්වාභාවික පරිසරය + මිනිස්සු හදපු පරිසරය දෙකම.

    එතකොට ලංකාව කියන්නෙ එච්චරම ඔය කියන තරං ලස්සන තැනක් නෙවෙයි. වෙන රටකට ටුවර් එකක් ගිහින් ආවම එයාපෝට් එකෙන් බැස්සම අම්මෝ කොහේ ගියත් මේක තරං සෙට් වෙන්නෙ නෑ කියල හිතෙන්නෙ ඒ රට ලස්සන නිසා නෙවෙයි. ඒක ගෙදර නිසා.

    ඇත්තම කතාව ඒක. රිදෙන අය බ්ලා බ්ලා කියවයි ඉතින් 😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මෙහෙ ඔක්කොම ලෝකේ ලොකුම ඒවා, ලෝකේ ලස්සනම එව්වා... අන්න කොට්ටාවේ එකෙක් ලෝකේ ලොකුම හීටරේ හදනවා ලු. ලොකුම කිම්බ සහ පයිය විතරයි තාම මෙහෙ නැත්තේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    මේකේ ඉන්න උන්ට රට, දූපත කියන වචන දෙකේ තේරුම උගන්නන්න ඕන ඔක්කොටම කලින්..:lol:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මටලස්සනක් පෙන්නේ නැත්තේ මන් කැත නිසා ද
    උබ රට වටේ ඇවිදල නෑ ඒකයි පෙනිල නැත්තෙ
    ලංකාව ලස්සනයි. එකෙ කතා දෙකක් නෑ.
    මම ලංකාවට ඇවිත් මුදූ වෙරළට ගියා. තනිකර කුණු ගොඩක්. ප්ලාස්ටික් හැම තැනම. සමහර තැන්වල සුද්දො පිරිසිදු කරනවා.
    ඇයි අපෙ මිනිස්සුන්ට හැගීමක් නැත්තේ. අපි ඉස්සර ගිහිපු සුන්දර වෙරළ තීරය අද නෑනේ
    ඔව් ඔය වැල්ලෙ වේසිගෙ පුතාලම තමයි ඕව දාන්නෙත්. හම්බකරන් කන තැන පිරිසිදුවට තියාගන්න දන්නෙ නැති උන්.
    ලංකාවෙ ලස්සන තියෙන්නෙ පරිසරයෙ,
    වන්නියෙ ගොවියො කියල හැමදම ආධාර හීගාකන උන්ට වැඩිය අලින්ගෙන් රටට ලොකු විදේශ විනිමයක් එනව.
    බීච් ටිකයි අලියි තමයි ලංකාවට සුද්දො ගේන්නෙ. ඒත් ඒක රැකගන්න උවමනාවක් නෑ.
    ඔය සීගිරිය කියන්නෙත් සුද්දන්ට විව් පොයින්ට් එකක් විතරයි. උන්ට ඔය අතීත හෙල රජ දරුවන්ගෙ උට්ටවල් වැඩකුත් නෑ.
    dawasata ali 4k 5k marala danawa / kala akkara 100 k withara kapala danawa kiyala oka hadapu wesawo danne nathiwa athi!

    https://travelwire.com/

    ඔක දීපු සයිට් එක වැඩ නැ නෙ උට්ටො! තැරි දාර ජෙප්පන්ගෙ තව පචෙයක්ද?
    ------ Post added on Jul 30, 2025 at 11:05 AM

    ගොවි තැන මුවාවෙන් මුන් කරන්නෙ කැල කපල යාලුවන්ට ඉඩම් බෙදල දෙන එක බන්! ලන්කාවෙ වෙසාවන්ට ඉඩම් නම් ආයෙ ඔන පුකක! මැරුනාම රොල්කරල දාන් යන්න උනත් කැමතී මුන්!
    ------ Post added on Jul 30, 2025 at 11:07 AM

    ඔව් බං
    කැරිම කාලකන්නි
     
    • Like
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378

    • Haha
    Reactions: wissnshaftler