අර නැතිවුණා මැලේෂියා ෆ්ලස්යිට් එක තාමත් මිසින් නේද ? :(
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 4, 2017 #61 අර නැතිවුණා මැලේෂියා ෆ්ලස්යිට් එක තාමත් මිසින් නේද ?
smith500 Well-known member Jun 5, 2013 1,633 393 83 යකාගේ නවාතැනේ Jun 5, 2017 #62 machan mewa travel the world section eke post karapan...
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jun 5, 2017 #64 මෙම අනතුර හැමදාම ලෝකයේ ලොකුම ගුවන් අනතුර ලෙසම පවතින්න කියන එක තමයි.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,139 1 43,644 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 1, 2017 #65 මේ ළඟකදිත් ඔහොම දෙයක් වෙන්ඩ ගිහින් බේරුනා නේ.. 'He flew right over us!' Audio captures the chilling moment an Air Canada plane nearly landed on FOUR other planes full of people, almost causing the biggest disaster in aviation history Click to expand...
මේ ළඟකදිත් ඔහොම දෙයක් වෙන්ඩ ගිහින් බේරුනා නේ.. 'He flew right over us!' Audio captures the chilling moment an Air Canada plane nearly landed on FOUR other planes full of people, almost causing the biggest disaster in aviation history Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,139 1 43,644 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 1, 2017 #66 http://youtu.be/kjLrZ2SDDaU මේ වීඩියෝ එකේ හැටියට KLM Flight එකට ගුවන්ගත වෙන්ඩ අවසර දීල නේද ඊට පස්සෙ ආයෙ කියන ඉන්ඩ කියල.. මොකක්ද මේ KLM ප්ලේන් එකේ ඉන්ජිනියර් කෙනෙක්ට PanAm ප්ලේන් එක සන්නිවේදනය කරන දෙයක් ඇහුණ කතාව
http://youtu.be/kjLrZ2SDDaU මේ වීඩියෝ එකේ හැටියට KLM Flight එකට ගුවන්ගත වෙන්ඩ අවසර දීල නේද ඊට පස්සෙ ආයෙ කියන ඉන්ඩ කියල.. මොකක්ද මේ KLM ප්ලේන් එකේ ඉන්ජිනියර් කෙනෙක්ට PanAm ප්ලේන් එක සන්නිවේදනය කරන දෙයක් ඇහුණ කතාව