ලෝකයේ ලොකුම ගුවන් අනතුර(Deadliest Accident in Aviation History.)

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙම අනතුර හැමදාම ලෝකයේ ලොකුම ගුවන් අනතුර ලෙසම පවතින්න කියන එක තමයි.:yes:
     

    AnuradhaRa

    Well-known member
  • http://youtu.be/kjLrZ2SDDaU

    මේ වීඩියෝ එකේ හැටියට KLM Flight එකට ගුවන්ගත වෙන්ඩ අවසර දීල නේද :eek: ඊට පස්සෙ ආයෙ කියන ඉන්ඩ කියල..
    මොකක්ද මේ KLM ප්ලේන් එකේ ඉන්ජිනියර් කෙනෙක්ට PanAm ප්ලේන් එක සන්නිවේදනය කරන දෙයක් ඇහුණ කතාව