airbus a380 :yes::yes::yes:;);););)
ozi Well-known member May 5, 2010 2,701 890 113 www.facebook.com Mar 23, 2013 #81 kmc madushan said: airbus a380 Click to expand...
Colours Well-known member Feb 2, 2012 7,156 2,409 113 Mar 23, 2013 #82 adooo ozi niyamayi ban ++ dunna hode
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Mar 24, 2013 #84 ගින්දර මචන්. වැදගත් නූලක්. Rep 2+
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Mar 24, 2013 #86 අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ
අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ
ozi Well-known member May 5, 2010 2,701 890 113 www.facebook.com Mar 24, 2013 #87 kmc madushan said: අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ Click to expand... මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!!
kmc madushan said: අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ Click to expand... මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!!
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Mar 24, 2013 #88 ozi said: මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!! Click to expand... ඔව් බන් මටත් එහෙම හිතෙනවා ලියපු කෙනා try එකක් දිලා තියනවා වෙන වචන දාලා වෙනස් කරන්න එත් සමහර තැන් හරියට ගැලපිලත් නෑ කොහොමත් ඕක ලියපු කෙනා දැකලා තියනවා මේ post එක පත්තර කාරයොන්ට මේවා ගැන ලොකු දැනුමක් නෑ කොහොමත් Elakiri එක පොස්ට් ගෙඩ් පිටින් සමහර පත්තර දාලා තිබ්බේ පහුගිය කාලේ
ozi said: මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!! Click to expand... ඔව් බන් මටත් එහෙම හිතෙනවා ලියපු කෙනා try එකක් දිලා තියනවා වෙන වචන දාලා වෙනස් කරන්න එත් සමහර තැන් හරියට ගැලපිලත් නෑ කොහොමත් ඕක ලියපු කෙනා දැකලා තියනවා මේ post එක පත්තර කාරයොන්ට මේවා ගැන ලොකු දැනුමක් නෑ කොහොමත් Elakiri එක පොස්ට් ගෙඩ් පිටින් සමහර පත්තර දාලා තිබ්බේ පහුගිය කාලේ