ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්යයන් 2019

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    දුකයි ‌නේ?

    මේවා මාධ්‍ය වල ප්‍රසිද්ධ ‌කරන්න ඔිණ. අපේ මිනිස්සුන්ට අපි ඉන්න තැන ගැන ‌දැනගන්න.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් මොකෝ නැත්තේ බන්

    ඉස්සෙල්ල බලහන් උබට කරන්ට් තියේද කියල දැන්

    ලංකාවේ මිනිස්සු friendly බං වෙන ගොඩක් රටවල් එක්ක බලද්දී..
    පවුල් සංස්ථාව හොඳට තියනව..
    මිනිස්සු තනි වෙන්නේ නෑ...
    කන්න බොන්න තියනව...
    ආරක්ෂාව,
    පවුලකින් ලැබෙන ආදරයයි කන්න කෑමයි ආරක්ෂාවයි තියනව නම් සතුට යම් මට්ටමකින් හරි තියනව...
    ඔය දෙක නැති රටවල් තමයි ලෝකේ වැඩිපුර තියෙන්නේ,,,
    එක නිසා ලන්කාව 130 කියල පිළිගන්න අමාරුයි...
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පවු බන් ලන්කාවෙ මිනිස්සු. :no::no:
    ලිපිය ලස්සනට ලියල තියෙනව.
    :):)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපිට මොනා හම්බුනත් සතුටක් නෑ අනික් එකාට කෙලවෙනකන් :P:P:P. පේනවනෙ ඉන්දියාව පහලින් කිව්වහම තියන සතුට . ආසියාවෙ තව රටවල් දෙක තුනක් පහල ගියානම් අපේ සතුට වැඩි වෙනව රෑන්කින්ග් වැඩි වෙනව . නිව්සීලන්ඩ් කේස් එකෙන් එහෙම අපි කොච්චර සතුටු උනාද . ඒ වෙලාවෙ රෑන්කින්ග් බැලුවනම් අඩුම ගානෙ 100ට උඩින් ඉන්නව :dull::dull::dull:
     
    Feb 9, 2019
    833
    64
    0
    අපිට මොනා හම්බුනත් සතුටක් නෑ අනික් එකාට කෙලවෙනකන් :P:P:P. පේනවනෙ ඉන්දියාව පහලින් කිව්වහම තියන සතුට . ආසියාවෙ තව රටවල් දෙක තුනක් පහල ගියානම් අපේ සතුට වැඩි වෙනව රෑන්කින්ග් වැඩි වෙනව . නිව්සීලන්ඩ් කේස් එකෙන් එහෙම අපි කොච්චර සතුටු උනාද . ඒ වෙලාවෙ රෑන්කින්ග් බැලුවනම් අඩුම ගානෙ 100ට උඩින් ඉන්නව :dull::dull::dull:

    ඒකට කියන්නෙ ඊරිසියාව කියල මිනිහෝ. සතුටෙන් ඉන්න මිනිස්සු තමයි ඉරිසියාව වැඩිම. අනුන්ට කෙළවන්නෙත් උන්ම තමයි. :P
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මං හිතුව අපි 130 ටත් එහා ගිහිල්ල චාටර් වෙලා සෝමාලියාව පැත්තට කිට්ටු වෙයි කියල.........යකෝ මෙන්න බැලින්නම් සෝමාලියාව 112......කාල වරෙංකෝ ඉතිං