දුකයි නේ?
මේවා මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න ඔිණ. අපේ මිනිස්සුන්ට අපි ඉන්න තැන ගැන දැනගන්න.
මේවා මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න ඔිණ. අපේ මිනිස්සුන්ට අපි ඉන්න තැන ගැන දැනගන්න.
Last edited:
ඔව් ඔව් මොකෝ නැත්තේ බන්
ඉස්සෙල්ල බලහන් උබට කරන්ට් තියේද කියල දැන්


. පේනවනෙ ඉන්දියාව පහලින් කිව්වහම තියන සතුට . ආසියාවෙ තව රටවල් දෙක තුනක් පහල ගියානම් අපේ සතුට වැඩි වෙනව රෑන්කින්ග් වැඩි වෙනව . නිව්සීලන්ඩ් කේස් එකෙන් එහෙම අපි කොච්චර සතුටු උනාද . ඒ වෙලාවෙ රෑන්කින්ග් බැලුවනම් අඩුම ගානෙ 100ට උඩින් ඉන්නව 


අපිට මොනා හම්බුනත් සතුටක් නෑ අනික් එකාට කෙලවෙනකන්. පේනවනෙ ඉන්දියාව පහලින් කිව්වහම තියන සතුට . ආසියාවෙ තව රටවල් දෙක තුනක් පහල ගියානම් අපේ සතුට වැඩි වෙනව රෑන්කින්ග් වැඩි වෙනව . නිව්සීලන්ඩ් කේස් එකෙන් එහෙම අපි කොච්චර සතුටු උනාද . ඒ වෙලාවෙ රෑන්කින්ග් බැලුවනම් අඩුම ගානෙ 100ට උඩින් ඉන්නව
![]()
