ලෝකයේ වඩාත් ත්‍යගශිලීම රටවල් 5

maduranga19

Active member
  • Mar 31, 2015
    285
    134
    43
    ලෝකයේ වඩාත් ත්‍යගශිලීම රටවල් 5

    ලෝකයේ රටවල් 140ක පුද්ගලයින් 145,000ක් යොදාගෙන Gallup නම් සංවිධානයකින් පවත්වපු සමීක්ෂණයක ප්‍රතිඵල අනුව තමයි මේ රටවල් තෝරලා තියෙන්නේ..

    බුරුමය

    මෙම සමීක්ෂණයේදී වැඩිම ලකුණු ගත්ත රට බුරුමය.බෞද්ධ රටක් වීමත් ආසියානු රටක් වීමත් අපටත් ආඩම්බරයක්.බෞද්ධ ආගමානුකූලව දානයට ප්‍රමුඛස්ථානය දීම බුරුම රටවැසියන්ගේ ඇගෙන්ම එන දෙයක්.

    attachment.php

    ඇමරිකා එක්සත් ජනපදය

    ආගමානුකූලව නොවුනත් ත්‍යගශීලි බවින් ඉහල රටක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ලැයිස්තුවේ දෙවනි තැන හිමිකරගෙන තිබෙනවා.

    attachment.php

    ඕස්ට්‍රේලියාව

    ලැයිස්තුවේ තුන්වෙනි තැනට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවයි.ඕස්ට්‍රේලියානුවන්ද ත්‍යගශිලිත්වය අතින් ඉහලින් සිටින බව පිලිගැනෙන කරුණක්.

    attachment.php

    නවසීලන්තය

    නවසීලන්තය මෙම ලැයිස්තුවේ 4 වැනි තැන හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.නවසිලන්ත ජාතිකයන්ද අන් අයට උදව් කිරිමට වැඩි වශයෙන් නැඹුරු ජාතියක්.

    attachment.php

    ශ්‍රි ලංකාව

    attachment.php

    අවසන් වශයෙන් මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට අප රට සමත්ව තිබෙනවා.ඒ ඕනෑම අවස්ථාවක ඕනෑම කරදරයකදි අන් අයට සරණ වන මිනිසුන් සිටින රටක් වන නිසාය.ආගමානුකූලව අපට දානය කියන දේ අරුමයක් නොවන නිසාය.ඕනෑම පුණ්‍ය කටයුත්තකදි රුපියල රුපියල හෝ දහස් ගණනින් නොව මිලියන ගණනින් එකතු වන නිසාය.

    source : http://www.bbc.com/travel/story/20161111-the-worlds-most-generous-countries
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මමත් BBC එකේ මේක කියෙව්වා, මාතර කට්ටිය ගැනත් කියලා තියන්නෙ :yes:
    හැබයි එකක් වැරදියි, බුරුමය ගැන කියන කොටසේ ගුණයෙන් සීලයෙන් උසස් අයට දෙන්වට වඩා අවශ්යතවය ඇති අයට දෙන එක වැදගත් කියලා කියන්න උත්සාහ කරලා තියනවා.

    "Hninzi Thet did say that donations of food and money have mostly only gone to monks and monasteries. “Only recently has there been an effort to start donating to orphanages and such in an organised effort,” she said, especially as the Burmese diaspora has brought more exposure to Western ideas of giving."
     
    ඔව් ඒක ඇත්ත මචං :yes: