ලෝකයේ වඩාත් ත්‍යගශිලීම රටවල් 5
ලෝකයේ රටවල් 140ක පුද්ගලයින් 145,000ක් යොදාගෙන Gallup නම් සංවිධානයකින් පවත්වපු සමීක්ෂණයක ප්‍රතිඵල අනුව තමයි මේ රටවල් තෝරලා තියෙන්නේ..
බුරුමය
මෙම සමීක්ෂණයේදී වැඩිම ලකුණු ගත්ත රට බුරුමය.බෞද්ධ රටක් වීමත් ආසියානු රටක් වීමත් අපටත් ආඩම්බරයක්.බෞද්ධ ආගමානුකූලව දානයට ප්‍රමුඛස්ථානය දීම බුරුම රටවැසියන්ගේ ඇගෙන්ම එන දෙයක්.
ඇමරිකා එක්සත් ජනපදය
ආගමානුකූලව නොවුනත් ත්‍යගශීලි බවින් ඉහල රටක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ලැයිස්තුවේ දෙවනි තැන හිමිකරගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාව
ලැයිස්තුවේ තුන්වෙනි තැනට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවයි.ඕස්ට්‍රේලියානුවන්ද ත්යගශිලිත්වය අතින් ඉහලින් සිටින බව පිලිගැනෙන කරුණක්.
නවසීලන්තය
නවසීලන්තය මෙම ලැයිස්තුවේ 4 වැනි තැන හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.නවසිලන්ත ජාතිකයන්ද අන් අයට උදව් කිරිමට වැඩි වශයෙන් නැඹුරු ජාතියක්.
ශ්‍රි ලංකාව
අවසන් වශයෙන් මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට අප රට සමත්ව තිබෙනවා.ඒ ඕනෑම අවස්ථාවක ඕනෑම කරදරයකදි අන් අයට සරණ වන මිනිසුන් සිටින රටක් වන නිසාය.ආගමානුකූලව අපට දානය කියන දේ අරුමයක් නොවන නිසාය.ඕනෑම පුණ්‍ය කටයුත්තකදි රුපියල රුපියල හෝ දහස් ගණනින් නොව මිලියන ගණනින් එකතු වන නිසාය.
source : http://www.bbc.com/travel/story/20161111-the-worlds-most-generous-countries