මෙහෙමයි!!!!. ලස්සන කියන දෙය තියෙන්නේ බාහිර දේවල් වල නම් නෙවෙයි. ඒ කියන්නේ ලස්සන කියන දෙය තියෙන්නේ physical objects වල නෙවෙයි. ඇත්ත වශයෙන්ම ලස්සන කියන්නේ තමන්ගේ හිතේ තියන හිතුවිල්ලක් විතරයි, නැතිනම් සංකල්පයක් විතරයි. මම එක අත්දැකීමෙන් ම දන්නවා. මොකද වෙන කෙනෙකුට ලස්සන දෙයක් ඔයාට ලස්සන නැතිවෙන්න පුළුවන්. ඒ වගේම ඔයා "ශා!!! මේක තමයි ලස්සනම" කියන එක වෙන කෙනෙකුට කැත වෙන්න පුළුවන්.
වෙන එකක් ඕනේ නෑ!! දන බලන්න ඔය බඩ වැල් එලියට දාගෙන ඉන්න පින්තූරයක් දැක්කොත් අපි "ඊයා චිකේ තුක් විතරක්" කියනවනේ, එත් ඒ පින්තූරේම ශල්‍ය වෛදයවරයෙක් දැක්කොත් මොනා කියයිද? "ආ මේ තියෙන්නේ මහා බඩවැල්, මේ තියෙන්නේ කුඩා බඩවැල්" කියලා කිසිම ගානක් නැතුව බලයි. අන්න එක තමයි මම කියන්නේ ලස්සන සහ කතා කියන එක පුද්ගලයාගේ taste එක අනුව වෙනස් වෙනවා.
පිරිමිද , ගැහැනුද ලස්සන කියන එක තේරුමක් නැති ප්‍රශ්නයක්.
හැබැයි සත්ව ලෝකේ වැඩියෙන්ම ලස්සන පිරිමි. ගැහැණු කැතයි. එත් අපි එහෙම හිතුවට ඇයි පිරිමි සත්තු ඒ කැත ගැහැණු සත්තුන්ට ආශා වෙන්නේ. අන්න එක තමයි මම කිව්වේ ලස්සන කියන එක සංකල්පයක් විතරයි කියලා.