ලෝකයේ වඩා ලස්සන Male ද? Female ද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලෝකයේ වඩා ලස්සන Male ද? Female ද?

    6665b.jpg

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    ලෝකෙම ලස්සනම පිරිමි තමයි. නමුත් පිරිමින්ට ලොකෙම ලස්සනම ගැහණු විතරයි.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙහෙමයි!!!!. ලස්සන කියන දෙය තියෙන්නේ බාහිර දේවල් වල නම් නෙවෙයි. ඒ කියන්නේ ලස්සන කියන දෙය තියෙන්නේ physical objects වල නෙවෙයි. ඇත්ත වශයෙන්ම ලස්සන කියන්නේ තමන්ගේ හිතේ තියන හිතුවිල්ලක් විතරයි, නැතිනම් සංකල්පයක් විතරයි. මම එක අත්දැකීමෙන් ම දන්නවා. මොකද වෙන කෙනෙකුට ලස්සන දෙයක් ඔයාට ලස්සන නැතිවෙන්න පුළුවන්. ඒ වගේම ඔයා "ශා!!! මේක තමයි ලස්සනම" කියන එක වෙන කෙනෙකුට කැත වෙන්න පුළුවන්.

    වෙන එකක් ඕනේ නෑ!! දන බලන්න ඔය බඩ වැල් එලියට දාගෙන ඉන්න පින්තූරයක් දැක්කොත් අපි "ඊයා චිකේ තුක්‌ විතරක්" කියනවනේ, එත් ඒ පින්තූරේම ශල්‍ය වෛදයවරයෙක් දැක්කොත් මොනා කියයිද? "ආ මේ තියෙන්නේ මහා බඩවැල්, මේ තියෙන්නේ කුඩා බඩවැල්" කියලා කිසිම ගානක් නැතුව බලයි. අන්න එක තමයි මම කියන්නේ ලස්සන සහ කතා කියන එක පුද්ගලයාගේ taste එක අනුව වෙනස් වෙනවා.

    පිරිමිද , ගැහැනුද ලස්සන කියන එක තේරුමක් නැති ප්‍රශ්නයක්.
    හැබැයි සත්ව ලෝකේ වැඩියෙන්ම ලස්සන පිරිමි. ගැහැණු කැතයි. එත් අපි එහෙම හිතුවට ඇයි පිරිමි සත්තු ඒ කැත ගැහැණු සත්තුන්ට ආශා වෙන්නේ. අන්න එක තමයි මම කිව්වේ ලස්සන කියන එක සංකල්පයක් විතරයි කියලා.
     
    Last edited:

    Kalana_65

    Well-known member
  • ලෝකෙ සිටින ගැහැණුන් සියල්ලම ලස්සනයි. ඒත් සියල්ලම ලස්සන වන්න දන්නේ නැත.:love::love:

    මම නෙවේ බොලව් තොල්ස්තෝයි ලොක්කලු එහෙම කියල තියෙන්නේ
    :D:D
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලෝකෙම ලස්සනම පිරිමි තමයි. නමුත් පිරිමින්ට ලොකෙම ලස්සනම ගැහණු විතරයි.

    ඒවගේම ගැහැනුන්ටත් ලෝකේ ලස්සනම පිරිමි විතරයි. බුදුන් වහන්සේත් ඕක දේශනා කළා. " මහණෙනි, ගැහැණියෙකුට පිරිමියෙක්ගේ හඬ, ස්පර්ශය තරම් මිහිරි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියල. ඒ වගේම තමයි මහණෙනි, පිරිමියෙකුට ගැහැණියෙකුගේ හඬ, ස්පර්ශය තරම් මිහිරි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියල.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Men always look gud without make up's & all the bullshits !!!
    but women .... i don't think so !!

    :yes::yes:

    සිරාවට ලස්සන කෙල්ලොත් ඉන්නවා.. ඒත් ගොඩක් එවුන් Make up තමයි...:love:

    වෙන සත්තුන්ගෙන් නම් මම දන්න විදියට පිරිමි සත්තු ගොඩක් ලස්සනයිලු නේද..