ලෝකයේ වැඩිපුරම පාවිච්චි කරන තනපටවල වර්ණය
ලෝකයේ වැඩිපුරම කාන්තාවන් භාවිතා කරන තනපට (Bra) වල වර්ණය මොකක්ද කියල ඔබ දන්නවද? මේක බොහොම සරල ප්‍රශ්නයක් කියලා අපි හිතුවට කාන්තාවන් අතර මේක බරපතළ විදිහට සාකච්ඡාවට බඳුන් වන කාරණයක්.ඒකට හේතුව තමයි තනපට වල වර්ණෙය විලාසිතාවක් විදිහට කාන්තාවන් එච්චර නොසිතුවත් ඔවුන් මේ වර්ණය එක්ක බැඳුණු යම් යම් යම් ආකල්ප නිසා තමන් පාවිච්චි කරන තනපටයේ වර්ණය ගැන වැඩි දුර සැලකිල්ලක් දක්වනවා.
ලෝකය පුරා සිදුකල බොහොමයක් සමීක්ෂණ වලට අනුව කාන්තාවන් වැඩිම පිරිසක් භාවිතා කරන තනපට වල වර්ණය වෙන්නේ කළු පාට. එයට හේතුව විදිහට පර්යේෂකයන් විශ්වාස කරන්නේ බොහොමයක් කළු පාට තනපට ඉතාමත් සරාගී සහ කාමුක ආශාවන් උද්දීපනය වන ආකාරයෙන් සකස් කර තිබීම සහ කළු පාට තනපාට වලට පිරිමින් අතර වැඩි ආකර්ෂණයක් තිබෙන බවට කාන්තාවන් විශ්වාස කිරීමයි.
රෝස පාට තනපටවලින් තරුණ බව සහ කෙලිලොල් බවත්, දුඹුරු පැහැති තනපට වලින් පිරිපුන් ඒ වගේම අත්දැකීම් බහුල බවත් ,නිල් පැහැති තනපට වලින් උද්යෝගිමත් භාවයත් පෙන්වනවා කියලා කාන්තාවන් විශ්වාස කරනවා ඒ අතරේ කලු පැහැති තනපට වලට වැඩිපුරම ඉල්ලුමක් ඇති වෙන්න හේතුව තමයි ඒවායේ තිබෙන අපි කලින් කියපු සරාගී ස්වභාවය.
කළු පැහැති තනපට වලට අමතරව ලෝකයේ වැඩිපුරම අලෙවි වෙන්නේ සුදු පහතින් පැහැති තන පටයි හේතුව වන්නේ සුදු පැහති තනපට වලින් පිරිසිදු බව පිරිසුදුබව නැවුම් බව සහ විවෘත බව පෙන්වනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.තනපටය ලෝකයට විවෘත නොවුනත් කාන්තාවන්ගේ ආකල්ප අනුව ඔවුන් මේ වර්ණයන් තෝරාගැනීම සිද්ධ කරනවා.
අද ලෝකේ බොහොමයක් සමාගම් අලුතෙන් නිෂ්පාදනය කරන තනපට කළු පැහැයෙන් හෝ තද පැයෙන් නිෂ්පාදනය කරන්නට පෙළඹෙන්නේ මෙන්න මේ කාන්තාවන්ගේ ආකල්පවල තිබෙන ප්‍රබල බව නිසයි. කොහොම උනත් වයස් භේදයක් නැතිව අදටත් ලෝකෙ කාන්තාවන් වැඩිපුරම පාවිච්චි කරන්නේ කළු කලු පැහැති තනපට යි. මේ කොහොම වුනත් වුණත් ඔබ හොඳින් දන්නවා ඇති අලුතින් මොන මොන ආකාරයේ bra විලාසිතා ආවත් ඒ හැම විලාසිතාවක්ම කළුපාට තනපටයක් බවට පත්වෙන්නේ ඒ නිසයි.
බොහොමයක් බටහිර රටවල පුරුෂයන් තමන්ගේ බිරිඳ හෝ සහකාරිය කළු පැහැති තනපටය අඳිනවට වැඩි කැමැත්තක් දක්වනවා කියලයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.ලංකාවේ වුනත් රෙදි ගන්න ගියාම ඔබ දකිනවා ඇති බොහොමයක් රෙදිපිළි අලෙවිසැල්වල වැඩිපුරම තියෙන්නේ කළු පැහැති තනපටයි.
අනෙක් කාරණේ තමයි කළු පැහැති තන පට සෞඛ්‍යමය වශයෙනුත් කාන්තාවන්ගේ සමට වඩාත් හොඳ දායකත්වයක් ලබාදීම. විවිධ තද පැහැති වර්ණය ට වඩා පාරිසරික සාධක වලට ධනාත්මකව ප්‍රතිචාර ලබා දෙන්නේ කළු පැහැති හෝ සුදු පැහැති තනපටයි. ඒ අතරින් කළු පැහැති තනපටය ඌෂ්ණ සහ සීතල දේශගුණයන් දෙකටම එකවගේ ගැලපෙන නිසා ලෝකයේ ප්‍රසිද්ධම තන පටය වර්ණය වෙන්නට හේතුව මෙන්න මේක තමයි.
උපුටා ගැනීම - www.her.lk