ලොකු පුතේ උඹඅහලා නැද්ද දස දහසක් සක්වලවල් තියෙනවා කියලා බුද්ධ දේශණා වල. (ඔයා නම් එහෙම අහලා නැතිව ඇති) ඔයා පෟතුවියට බේස් වෙච්ච ස්ටෝරි විතරක් දන්නව වුනාට බුදු දහමේ තවත් ලෝක ගොඩක් ගැන සදහන් වෙනව
කවුද කියන්නේ මැවුම් වාදය පෘතුවියට සීමා වුන දෙයක් කියල?
ඔය බුදු හාමුදුරුවෝ ආවෙත් දෙවියන් වහන්සේ යම් කිසි ලෝකෙක මවපු මනුස්සයෙක් ගෙන් වෙන්න පුළුවන්..
මේ ලෝකේ විතරක් නෙමෙයි මිනිස්සු හිටියේ...බුද්ධාගමේ ම ඒක තියෙනවනේ පැහැදිලිව 


ඒ මිනිස්සු වෙනත් මන්දාකිනි වල, වෙනත් ග්‍රහ ලෝක වල පරිනාමනය වෙලා ඇති වෙලා නැති වෙලා ඔහොම සිද්ද උනා...

