ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

    ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

    n6q8sp.jpg


    මේක පිහිටලා තියෙන්නේ ජර්මනියේ දකුණු බර්ලින් වල Krausnick පලාතේ.එක වර සංචාරකයන් 6000 කට පමණ වැසි වනාන්තරයක අත්දැකීම වගේම ස්වාභාවික වෙරලක අත්දැකීම විදගැනීමට අවස්ථාවක් සලසා තිබෙනවා
    znn405.jpg

    මේ වැසි වනාන්තරයේ නොයෙක් ගස් වර්ග 50000 වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.මෙහි යන සංචාරකයින්ට උණුසුම් බැලුනයක නැගී ඉහල සිට අවට සිරි නැරඹීමටද අවස්ථාවක් සලසා දී තියෙනවා​
    w1d14w.jpg


    2gtcktd.jpg

    මෙක පැසිපන්දු පිටි අටක ප්‍රමාණයේ ඉඩක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ස්පා ,දිය ඇලි,පිහිනුම් තටාක, ජල ස්ලයිඩ මෙහි ඒකාකාරීත්වය වෙනස් කිරීමට සමත් වෙලා තියෙනවා.උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් පමණ වෙනවා.​

    2m7us7q.jpg

    nh0x81.jpg

    වැසි අවස්ථාවකදී ඉහලින් ඇති ආවරණය වසා දමන අතර සංචාරකයන්ට තම අභිමතය පරිදී සතුටු වෙන්න පුලුවන්.
    ලමා,තරුණ අය සදහා විවිධ වර්ණයෙන් ඉදිකරනු ලැබූ ජල සලයිඩ වැඩිහිටියන්ට පවා විනෝදයක් ගෙන ඩෙනවා.
    තනන ලැබු වෙරළේ ඉදිරියේ ඇති දර්ශනය පුවරුව ක්ෂිතිජය මනාවට නිරූපණය කරන්නේ සැබෑ වෙරළක ආස්වාදය නරඹන්නට ගෙන දෙමිනි.​
    2djwknc.jpg

    20kw4gl.jpg

    4ida14.jpg

    සුන්දර පරිසරක පිහිටලා තියෙන මේ වෙරළ උද්‍යානය පිටට පෙනෙන්නේ මේ ආකාරයට....​

    f1f8tz.jpg


    මේ වීඩියෝ එකෙන් සුන්දරත්වය බලාගන්න පුලුවන්........

     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked::shocked::love:
    වීඩියෝ එක පටන් ගන්නකොටම හිටිය කොක්කු සෙට් එක දැක්කාම අපේ දෙහිවල සත්තු වත්ත මතක් උනා කියහංකෝ..:D
    +Rep​
     
    • Like
    Reactions: ~ Horizon ~