ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......
මේ වීඩියෝ එකෙන් සුන්දරත්වය බලාගන්න පුලුවන්........
ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......
මේක පිහිටලා තියෙන්නේ ජර්මනියේ දකුණු බර්ලින් වල Krausnick පලාතේ.එක වර සංචාරකයන් 6000 කට පමණ වැසි වනාන්තරයක අත්දැකීම වගේම ස්වාභාවික වෙරලක අත්දැකීම විදගැනීමට අවස්ථාවක් සලසා තිබෙනවා
මේක පිහිටලා තියෙන්නේ ජර්මනියේ දකුණු බර්ලින් වල Krausnick පලාතේ.එක වර සංචාරකයන් 6000 කට පමණ වැසි වනාන්තරයක අත්දැකීම වගේම ස්වාභාවික වෙරලක අත්දැකීම විදගැනීමට අවස්ථාවක් සලසා තිබෙනවා
මේ වැසි වනාන්තරයේ නොයෙක් ගස් වර්ග 50000 වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.මෙහි යන සංචාරකයින්ට උණුසුම් බැලුනයක නැගී ඉහල සිට අවට සිරි නැරඹීමටද අවස්ථාවක් සලසා දී තියෙනවා
මෙක පැසිපන්දු පිටි අටක ප්‍රමාණයේ ඉඩක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ස්පා ,දිය ඇලි,පිහිනුම් තටාක, ජල ස්ලයිඩ මෙහි ඒකාකාරීත්වය වෙනස් කිරීමට සමත් වෙලා තියෙනවා.උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් පමණ වෙනවා.
වැසි අවස්ථාවකදී ඉහලින් ඇති ආවරණය වසා දමන අතර සංචාරකයන්ට තම අභිමතය පරිදී සතුටු වෙන්න පුලුවන්.
ලමා,තරුණ අය සදහා විවිධ වර්ණයෙන් ඉදිකරනු ලැබූ ජල සලයිඩ වැඩිහිටියන්ට පවා විනෝදයක් ගෙන ඩෙනවා.
තනන ලැබු වෙරළේ ඉදිරියේ ඇති දර්ශනය පුවරුව ක්ෂිතිජය මනාවට නිරූපණය කරන්නේ සැබෑ වෙරළක ආස්වාදය නරඹන්නට ගෙන දෙමිනි.
ලමා,තරුණ අය සදහා විවිධ වර්ණයෙන් ඉදිකරනු ලැබූ ජල සලයිඩ වැඩිහිටියන්ට පවා විනෝදයක් ගෙන ඩෙනවා.
තනන ලැබු වෙරළේ ඉදිරියේ ඇති දර්ශනය පුවරුව ක්ෂිතිජය මනාවට නිරූපණය කරන්නේ සැබෑ වෙරළක ආස්වාදය නරඹන්නට ගෙන දෙමිනි.
සුන්දර පරිසරක පිහිටලා තියෙන මේ වෙරළ උද්‍යානය පිටට පෙනෙන්නේ මේ ආකාරයට....
මේ වීඩියෝ එකෙන් සුන්දරත්වය බලාගන්න පුලුවන්........