ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හරක් එළදෙන්නු නැති වුනොත් කිරි ගන්නෙ මස් ගන්නෙ කොහොමෙයි මා පුතීලා?
    ඒක හින්දා ඕයේ ඒක හින්දා
    ෆින්ලන්තේ එහෙම වුනත් ස්වීඩනයේ එහෙම වුනත්
    අපේ රටේ එහෙම වෙන්නෙ නෑ
    අපේ හැත්ත මකවලවත් ආයේ හදනු බෑ
    ඕයේ ඒ ගොන් හැත්ත කැරකිලා දෙකට නැමිලා
    තව අරින්න ඉඩ දෙන තුරු
    කුහක ගතිය නැති වෙනතුරු
    මේ රාජ්ජේ ආයෙ හදනු බෑ
    ඕයේ ඕයේ තාලට කියන්න මා පුතීලා ඕයේ