බඩගිනියෝ5+
![]()
ubalata wekara.. 7500/= athi lu masayak hodata kanna, Bandula mahaththaya kiya dunne.
Good post machan..Badaginith awa balan yaddii7+
චිරි චිරි වැස්ස;15048392 said:පදමට ලුණු ඇඹුල් දාපු සම්බෝලයක් එක්ක, හීල් බත් ටිකක් තිබ්බනම් ඔය සේරම යටයි
![]()
ela ela
ela elA
goooood
ela ela TFS smahara ewa kala thinawa
අන්න කෑම.. හුන්නස්ගිරියේ වංගු 2 රොටි කඩේ තියෙනවා බන්.. මම දවසක් කල නහයෙන් කටින් කන් වලින් දුන් දාන්න පටන් ගත්තා..


පට්ට පදිරි නේ.
මමනම් සැර කනව කණ පැලෙන්න.
ඒ හින්ද මරු ටේස්ට් එක.
අපි ඒ පැත්තෙ ගියොත් අනිවා ඒ රොටී කාල තමා එන්නෙ