ලෝකයේ හොඳම උදේ ආහාර වේල්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බඩගිනියෝ :angry::angry::angry::angry: 5+:cool:

    ubalata wekara.. 7500/= athi lu masayak hodata kanna, Bandula mahaththaya kiya dunne.

    Good post machan..Badaginith awa balan yaddii :P 7+

    චිරි චිරි වැස්ස;15048392 said:
    පදමට ලුණු ඇඹුල් දාපු සම්බෝලයක් එක්ක, හීල් බත් ටිකක් තිබ්බනම් ඔය සේරම යටයි:yes::yes:
    coollogocom13724107.gif






    ela ela TFS smahara ewa kala thinawa

    Thanx
    Rep Back
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මිනි ඩිස්ක් රොටි සමග ලුණු මිරිස් නම් පට්ට

    අව්ලකට තියෙන්නේ මට සැර ගොඩක් කන්න බෑ
     
    • Like
    Reactions: djjaya
    අන්න කෑම.. හුන්නස්ගිරියේ වංගු 2 රොටි කඩේ තියෙනවා බන්.. මම දවසක් කල නහයෙන් කටින් කන් වලින් දුන් දාන්න පටන් ගත්තා..
    :lol::lol::lol: පට්ට පදිරි නේ.:cool: මමනම් සැර කනව කණ පැලෙන්න.:rofl: ඒ හින්ද මරු ටේස්ට් එක.:yes: අපි ඒ පැත්තෙ ගියොත් අනිවා ඒ රොටී කාල තමා එන්නෙ:cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඔය එකක්වත් කාලා නෑ. හැබැයි ලංකාවේ උදේකෑම තරම් ඔය එකක්වත් රස නෑ කියලයි මයෙ හිතේ