But there is no 'I ' in Buddhismthere is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද?
![]()
Y2K සහෝදරයා..මම ඔබතුමාට මීට කාලෙකට කලින් කිව්වා බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැනගෙන නිකන් පිස්සෙක් වගේ තර්ක කරන්න එපා කියලා...ඔබතුමා දැනටමත් බුදුන්ට අපහාස කරලා ගෙවන්න බැරි තරම් කර්ම කරගෙන හමාරයි.

"මම" කියන සංකල්පය නැති වෙන්නේ ගැඹුරෙන් ධර්මය හදාරලා විදර්ශනා භාවනාව වඩමින් සෝවාන් වීමට උත්සාහ කිරීමෙදියි. පෘතග්ජන පුද්ගලයන්ගේ හිතේ මමත්වය කියන දේ තියෙනවා..
මම දැක්කා තව තැනක ඔබ තුමා අහල තිබ්බා "හැමදේම අනිත්‍ය නම් සංසාරේ විතරක් අනිත්‍ය නොවී හැමදාම තියෙන්නේ කියලා"...මේක දැක්කම හිනා ගියා...
"සංසාරය කියල කියන්නේ යම්කිසි සත්වයෙකුගේ ජාතියෙන් ජාතියට ඉපදි ඉපදි යන භව පරම්පරාවයි.ඒක යම්කිසි සත්වයෙකුට අනන්‍ය වූවක්...වීර්ය වඩා නිවනට පැමිණි පසුව නැවත ඉපදීමක් නැති බැවින් එම සත්වයාගේ සංසාර ගමන නිම වේ..."
ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..
දේව රාජ්‍යයේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින y2k වැන්නන් මරණාසන්නයේ කිසි පිහිටක් නැතිව නියත මිත්‍යා දෘෂ්ටික කර්මයෙන් දුගතියට පැමිණේ...
දෙලොව වැඩ කැමති සියලු පුද්ගලයන් මෙවැන්නන්ගෙන් ප්‍රවේසම් වෙත්වා.. බුදු දහම පරම සත්‍යයයි...දෙලොවම සනසන එකම දහමයි!

there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද?