ලෝකයේ හොඳම පොත-The Best Book Ever

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    But there is no 'I ' in Buddhism :confused: there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද? :baffled:

    Y2K සහෝදරයා..මම ඔබතුමාට මීට කාලෙකට කලින් කිව්වා බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැනගෙන නිකන් පිස්සෙක් වගේ තර්ක කරන්න එපා කියලා...ඔබතුමා දැනටමත් බුදුන්ට අපහාස කරලා ගෙවන්න බැරි තරම් කර්ම කරගෙන හමාරයි. :baffled:

    "මම" කියන සංකල්පය නැති වෙන්නේ ගැඹුරෙන් ධර්මය හදාරලා විදර්ශනා භාවනාව වඩමින් සෝවාන් වීමට උත්සාහ කිරීමෙදියි. පෘතග්ජන පුද්ගලයන්ගේ හිතේ මමත්වය කියන දේ තියෙනවා..


    මම දැක්කා තව තැනක ඔබ තුමා අහල තිබ්බා "හැමදේම අනිත්‍ය නම් සංසාරේ විතරක් අනිත්‍ය නොවී හැමදාම තියෙන්නේ කියලා"...මේක දැක්කම හිනා ගියා...

    "සංසාරය කියල කියන්නේ යම්කිසි සත්වයෙකුගේ ජාතියෙන් ජාතියට ඉපදි ඉපදි යන භව පරම්පරාවයි.ඒක යම්කිසි සත්වයෙකුට අනන්‍ය වූවක්...වීර්ය වඩා නිවනට පැමිණි පසුව නැවත ඉපදීමක් නැති බැවින් එම සත්වයාගේ සංසාර ගමන නිම වේ..."

    ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..


    දේව රාජ්‍යයේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින y2k වැන්නන් මරණාසන්නයේ කිසි පිහිටක් නැතිව නියත මිත්‍යා දෘෂ්ටික කර්මයෙන් දුගතියට පැමිණේ...

    දෙලොව වැඩ කැමති සියලු පුද්ගලයන් මෙවැන්නන්ගෙන් ප්‍රවේසම් වෙත්වා.. බුදු දහම පරම සත්‍යයයි...දෙලොවම සනසන එකම දහමයි!
    :yes:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න. BUMP එකක් දාගෙන යන්න.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලෝකයේ හොඳම පොත

    ම්ම්..පොත් නම් තියෙනව ඕන තරම්.ඒත් මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත මොකක්ද?

    ඔයා මේ ලෝකෙට ආවෙ ඇයි? ඇයි දුක් විඳින්නෙ? මැරෙන කොට මොකද වෙන්නෙ ?මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?
    මේ ඔක්කොම තියෙනවා මේ පොතේ..

    තව එකක් ඔය ගොල්ලො අද විවිධ දේවල් ඉගෙන ගන්නවනේ..මොනව ඉගෙන ගත්තත් මේ ටික ඉගෙන ගත්තෙ නැත්නම් ඔයාලා අසම්පූර්ණයි.

    ඒ නිසා සිංහල,දෙමල,බෞද්ධ,මුස්ලිම් භේද නැතුව මේක කියවලා බලන්න අඩුම තරමේ.. පිටු 176 යි.කඩේ මිළ රුපියල් 160

    මෙන්න PDF එක Download කරගන්න.


    Right Click> Save Target As...

    http://goo.gl/Yek1c

    Sorry, this page doesn't exist.
    Please check the URL or go back a page.