ලෝකයේ_ඇති_දර්ශනීය_ස්ථාන_සියල්ල_එකම_තැනකද&#3539

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_ඇති_දර්ශනීය_ස්ථාන_සියල්ල_එකම_තැනකද&#3539

ජපානයේ "Tobu World Square" theme park in Nikko වෙත යන්න -

පළමු කොටස



ඔබ දර්ශනීය ස්ථාන දැක බලා ගැනීමට කැමැත්තෙන් පසුවෙන්නෙක්ද? එසේත් නැතහොත් ජීවි‍තයේ කවදා හෝ දිනයක ලොව වටි සංචාරය කොට ලෝකය පුරාවටම ඇති එවැනි ස්ථාන දැක බලා ගැනීමේ ආශාවකින් සිටින්නෙක්ද? හැබැයි එවැනි අවස්ථාවක් සෑම දෙනාටම නොලැබෙන බව නම් කණාගාටුවෙන් වුවත් අපට පිළිගැනීමට සිදුවේ. එහෙත් ඒ සියළුම දේවල් එක තැනකදී දැක ගැනීමට හැකිනම්?


මෙවැනි එකම ස්ථානයකදී ඒ ඇස් ඇද ගන්නා තැන් දැකිය හැකි ස්ථාන කිහිපයක්ම ලෝකයේ තිබෙන අතර එයින් එක් තැනක් වන්නේ 1993 දී විවෘත කෙරුන ජපානයේ නිකෝ හි පිහිටා ඇති "Tobu World Square" theme උද්‍යානයයි. මෙහි ලෝකයේ රටවල් 21 ක ගොඩනැගිලි 100 ක් පමණ තිබෙන බව කියන අතර ඒවා 1:25 පරිමාණයට සාදා තිබේ. කුඩා මිනිසුන්ගේ ආකෘති 140,000 ක් පමණ තිබෙන අතර ඒවා 1:25 පරිමාණයටම නිමවා ඇත.

මෙම උද්‍යානය කලාප 6 කට වෙන් කර ඇති බවද කියන අතර ඒවා modern Japan, old Japan, Asia, Egypt, Europe සහ America ලෙස වෙන්කර තිබේ.


අපි එම උද්‍යානයේ ඇති දර්ශනීය ස්ථාන රැසක්ම පරිගණක තිරය මතින් දැක ගනිමු...
White House model










Flat Iron Building, USA


Chysler Building, USA

Statue of Liberty, USA
මෙය මීටර් 3.7 ක් උසට තනා ඇති බව කියයි...




The pyramids of Menkaure, Khafre and Khufu, Egypt

The Sphinx

The Great Temple of Abu Simbel, Egypt

The Colosseum, Italy



The Parthenon, Greece




The Fountain Palace of Peter the Great, Russia


St. Vasilie Church, Russia


St. Peter's Basilica, Vatican


Leaning Tower of Pisa, Italy


Peace Palace, Netherlands


The Drawbridge or Megerebrurg, Netherlands
Buckingham Palace, England


Duomo, Milan, Italy
The Eiffel Tower, France


Versailles Palace, France




Notre-Dame Cathedral, France
Arc de triomphe, France




ගත්තේ "සත් සමුදුර "එකෙන්

 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දෙවන කොටස
Yungang Buddhist Caves, China




ඇමරිකාවේ තිබූ World Trade Center ගොඩනැගිලි ද්විත්වය 2001 සැප්තැම්බර් 11 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශ වී ගියත් ජපානයේ පිහිටි මෙම උද්‍යානයේදී තවමත් ඒ අයුරින්ම තැනූ ආකෘතියකින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මේ එම WTC towers ගොඩනැගිලියි.



Sacre-Coeur Church, France


Sagrada Famillia Church, Spain
Alahambra, Spain
Guell Park, Spain
Big Ben-Houses of Parliament, England
බ්‍රිතාන්‍ය රජ පවුලේ බොහෝ කටයුතු සිදු කෙරෙන දේවස්ථානය West Minster Abbey, England
කිසිලෙසකින් මඟනොහැරෙන The Taj Mahal, Agra, India
Forbidden City, China
Ananda Temple, Myanmar


Masjid-e Emam, Esfahan, Iran
Angkor Wat, Cambodia



Temple of Heaven, China
Mogao Caves in Dunhuang, China

Great wall of China

Dragon and Tiger Pagodas in Kaohsiung, Taiwan
Kyongbokkung Palace Kunjongjon, Hyangwonjong, Korea
Kyoto Imperial Palace Shishin-den Hall, Japan
Todai-ji Great Buddha Hall, Nara, Japan
Narita International Airport


Tokyo Tower
Windmills of Kinderdijk



ගත්තේ "සත් සමුදුර "එකෙන්