ලෝකයේ_ඇදම_ගුවන්_පාලම

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ලෝකයේ_ඇදම_ගුවන්_පාලම

    ලෝකයේ ඇදම ගුවන් පාලම
                                                                                                                                 
    ලෝකයේ ඇදම ගුවන් පාලම අද හවස සියැසින් දැකගතිමි සිංහළු :sorry:

    මොනව කරන්නද, @#$ගෙ පුතාල ටිකක් රට කරවන්න ආවම ඔහොම තමා



    PS. ඇදයි කිව්වෙ දෙකෙළවර ඇදය හොඳේ. රටම දන්න දේ නොතේරෙන බබෙක් ඉන්න නිසා කිව්වේ :sorry:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සතුටුයි????:rofl:
    thumb500_1_6.jpg
     
    Last edited:

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    සතුටුයි????:rofl:
    thumb500_1_6.jpg

    වේදනයි බං අවංකවම.

    අනිත් ජාති නැගිටිනවා, සිංහලයා විතරක් වලපල්ලට යනව දවසින් දවස
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලෝකයේ ඇදම ගුවන් පාලම

    ලෝකයේ ඇදම ගුවන් පාලම අද හවස සියැසින් දැකගතිමි සිංහළු :sorry:

    මොනව කරන්නද, @#$ගෙ පුතාල ටිකක් රට කරවන්න ආවම ඔහොම තමා




    උබ වගේ ගොන් හරකෙක්. ඕලෙවල් වත් පාස් ද ? පාලමේ ඇදයක් නැහැ. පාලම වක්‍රකාරව ගහල තියෙන්නේ හතරමන් හන්දියක සහ එක් දිශාවකට ඇති පාර වංගු සහිත වීම නිසා.
     
    • Like
    Reactions: Shadow.Walker

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වංගුවක් ගන්නකොට පාර පොඩ්ඩක් ඇල කරන්න ඕන යකො නැත්නම් වාහනේ ලිස්සනවා ඒකයි ඇල වෙලා පෙන්නේ :P
     
    Last edited:

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Hujja kollo ban, ammagen salli illagena bus eke Enna ati kolaba balanna. :lol:

    පොර ටෝක් දෙන්න කළින් පාළමේ කෙළවරවල් දෙක බලල වරෙන් මයෙ පුතේ :lol: