මම නම් පව් කරන්න බයයි .ඒ නිසා සත්තු මරන්නෙම නැහැ. මස් නොකන්නේ නම් පවට බයේ නෙමෙයි..තිරිසන් සත්තුන්ගේ මළකුණු බඩේ තියාගෙන ඉන්න බැරි නිසා.
![]()
පිලිපීනයේ ප්රචලිත මෙම ආහාර විශේෂය ගැන අපිට නම් සිතන විටත් දැනෙන්නේ අපුලකි. සති කීපයක් වළලා තබා ආහාරයට ගන්නවා යෑයි කී විට නහයට දැනෙන්නේ දුර්ගන්ධයක් වුවද බාලුට් ඔවුන් අතර රසවත් ආහාරයකි.(විස්තරේ තියෙන්නේ ඔච්චරයි.මම හිතන්නේ කිකිළි හෝ වෙනත් බිත්තර වර්ගයක් පොළොවේ වලදාලා ආපහු අරන් කන සීන් එකක් )![]()
