ලෝකය ඉදිරියේ address නැහැ !!!

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි​

    කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.
    මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
    කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.
    අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

    මිණිය භූමදාන කරන්න වල වටා රවුම් තුනක් යන වෙලාවේ භූමදානය සතියකට කල් දැම්මාම ඒ දවස් හතම වල වටේ යන්න තමයි වෙන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගැසට් එක ගැහුව කියල කමිටුවෙ උන් දන්නෙත් නැතිලු. ඉම්රාන් කාන්ගෙ වැඩ තමයි ඉතින්

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    පක තමයි අවශ්ය වෙlaවෙ පිච්චුව, රෝගය පැතිරෙනෙ විදිහ ගැන නොදන්න නිසා, කාලයත් එක්ක වැලලුවට බෝ නොවන නිසා දැන් වළලනව ඕක මේ මහා ප්‍රශ්නයක් නෙමේ.. ලෝකෙට මේ අපේ දිහා බලන් ඉන්න්ව ඇරෙන්ඩ වෙන වැඩක් නැනෙ, දුපත් මානසිකත්වයෙන් පෙලෙන මීහරක්ට හොදයි ඔය විඩියෝ..
    Meka gana newei mata prashne thiyenne

    Bayyo depaththata lassanata hethu hoyan rachana liyana eka wenama aathal ekak.

    Walalanna baha kiyapu dawas wala scientific reasons kiyala rachana liwwa. Dan aye anith paththatath ekama kiyala liyanawa.

    Aanduwa kese wetath ohoma gon widihata kade yanna epa ban redda!

    (GooNP , JungiVP okkoma kade yana untath adalai)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,220
    9,120
    113
    පක තමයි අවශ්ය වෙlaවෙ පිච්චුව, රෝගය පැතිරෙනෙ විදිහ ගැන නොදන්න නිසා, කාලයත් එක්ක වැලලුවට බෝ නොවන නිසා දැන් වළලනව ඕක මේ මහා ප්‍රශ්නයක් නෙමේ.. ලෝකෙට මේ අපේ දිහා බලන් ඉන්න්ව ඇරෙන්ඩ වෙන වැඩක් නැනෙ, දුපත් මානසිකත්වයෙන් පෙලෙන මීහරක්ට හොදයි ඔය විඩියෝ..
    තෝ වගේ මෝඩ හරක් ඉන්න රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙනවා ඇති..:angry::angry:
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    මට ප්‍රශ්නය වෙලා තියෙන්නේ මලමිණී වලින් Corona වතුරට යනවනම්, සින්හලු බොන වතුර ගලන්නේ මලමිනි හරහා ද?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු කැමති විදිහට හිතා ගත්තට කමක් නැ