ලෝකය තුළ අපි තනි වෙලා නැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    තව රටවල් 67 ක් අපි පස්සෙන් එනවා ලු.
    මේ රටවල් 70 වෙත් ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ රාජපක්ෂලා හොරා කාලා කියලා wion අක්කා කියනවා වගේ ඇහුණා🤣🤣


     
    • Like
    Reactions: sumane20

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    wishwaya-pura.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    INDIAN AUNTA MAAAAAAARA AMARUWAK TIYENNE LANKAWA GENA
    මුන්ගේ ඔක්කොම Yotube Chanels වල ලංකාව විකුණා ගෙන කනවා 🤩🤩.
    මුන් අපිව Market කරලා ගොඩ යන සීන් එකක් තියෙන්නේ 🤣
     
    • Wow
    Reactions: luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මුන්ගේ ඔක්කොම Yotube Chanels වල ලංකාව විකුණා ගෙන කනවා 🤩🤩.
    මුන් අපිව Market කරලා ගොඩ යන සීන් එකක් තියෙන්නේ 🤣
    උන් උන් ගේ රටේ ප්‍රශ්ණ විසදන්නෙ නැතුව අපේ දේවල් හාරනවා... 🤣🤣🤣🤣🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් කාලෙක ඉඳන්ම මුන්ගේ නිවුස් බලනවා මේ අක්කාගේ අමුතු ලුක් එකක් තියෙන නිසා
    මාකටින්
     

    Similar threads