ලෝකය රොටියක් බව අපරාධ ජෙපි ටීම් ඒක නැවතත් පවසයි

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොහොමද මූ හිනෙන්වත් මුදල් ඇමති වුනොත්
    මැවිලා පෙන්වා ලෙබනනයේ හිටපු නායකයෙකුට උණු දේ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,480
    1
    62,228
    113
    Mother Earth
    ඇයි බන් අර economic crisis එකේදී මුන් කිව්වේ සල්ලි අච්චු ගහලා හරි මිනිස්සුන්ට දෙන්න කියලා. එහෙම කරානම් අද ඩොලර් එක හඳේ. එහෙනම් ලංකාවේ අද තත්වේ මේකයි. 👇🏻

    images
    වැඩිය ඕනේ නෑ. Elon musk ට ආර්ථික ඝාතකයා කිව්ව මිනිහනේ. 😄
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇයි බන් අර economic crisis එකේදී මුන් කිව්වේ සල්ලි අච්චු ගහලා හරි මිනිස්සුන්ට දෙන්න කියලා. එහෙම කරානම් අද ඩොලර් එක හඳේ. එහෙනම් ලංකාවේ අද තත්වේ මේකයි. 👇🏻

    images
    වැඩිය ඕනේ නෑ. Elon musk ට ආර්ථික ඝාතකයා කිව්ව මිනිහනේ. 😄
    ඔව් ඔව් කියලා වැඩක් නෑ :yes::yes: