ලෝකය වටේ දුර්ලබ ඉමේජ්

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලෝකය වටේ දුර්ලබ ඉමේජ්

    ලෝකය වටේ දුර්ලබ ඉමේජ්

    මුලින්ම කියන්නම් FB එකේ දැකලා තමා උබලත් එක්ක share කරගන්න හිතුවේ...........

    අයින්ස්ටයින් මැරිලා පැයකට පස්සේ පොරගේ කාමරේ ගහපු පික් එකක්..........

    9aRqyBk.jpg


    චීන මහා ප්‍රාකාරයේ අවසානය...........

    vNC97wM.jpg


    Daytona බීච් 1957

    UsQMp64.jpg


    දුවිලි කුණාටුවක් බටහිර ඕස්ට්‍රේලීයාවේ 2013

    eekjtmQ.jpg


    ජෝජ් වොෂින්ටන් මාමාගේ දත් සෙට් එක, අපේ දතා නෙවේ මේක ගලවලා තියෙන්නේ මම හිතන්නේ :P:P:P:P:P ...........

    ILc8ovh.jpg


    කොහොමද රාත්තල් 5 වෙනස :shocked::shocked::shocked::shocked:

    CusL5Xv.jpg


    හිට්ලර් ගොයියාගේ කාර්යාලය, අපේ එකාගේ නෙවේ හරිය!

    hRpBWTS.jpg


    Akito Kawagoe ඔරලෝසුව හරියට 8.15 හිරෝෂිමාවට බොම්බේ දාපු වෙලාවට නතර වෙලා....

    2Xrcts0.jpg


    මිනිස් දිවක microscopic image එකක්

    5KUaMLC.jpg


    ගූගල් ඩේටා සෙන්ටර් එකක්

    r8865Nq.jpg


    Bagger 288, ලොව විශාලතම ලෑන්ඩ් vehicle එක...........

    zu0zFv4.jpg


    පරණ ටයර් ගොඩක්..........

    nVefoCH.jpg


    එවෙරෙස්ට් නගින සැට් එකක්

    63VQIug.jpg


    කැන්සර් සෙල්ස් electron microscope image එකක්........

    roBFkq8.jpg


    අනිත් කට්ටියට බලන්න bump එකක් දාගෙන යමල්ලා..............
     
    Last edited: