ලෝකය වටේ දුර්ලබ ඉමේජ්
ලෝකය වටේ දුර්ලබ ඉමේජ්
මුලින්ම කියන්නම් FB එකේ දැකලා තමා උබලත් එක්ක share කරගන්න හිතුවේ...........
අයින්ස්ටයින් මැරිලා පැයකට පස්සේ පොරගේ කාමරේ ගහපු පික් එකක්..........
චීන මහා ප්රාකාරයේ අවසානය...........
Daytona බීච් 1957
දුවිලි කුණාටුවක් බටහිර ඕස්ට්රේලීයාවේ 2013
ජෝජ් වොෂින්ටන් මාමාගේ දත් සෙට් එක, අපේ දතා නෙවේ මේක ගලවලා තියෙන්නේ මම හිතන්නේ

...........
කොහොමද රාත්තල් 5 වෙනස

හිට්ලර් ගොයියාගේ කාර්යාලය, අපේ එකාගේ නෙවේ හරිය!
Akito Kawagoe ඔරලෝසුව හරියට 8.15 හිරෝෂිමාවට බොම්බේ දාපු වෙලාවට නතර වෙලා....
මිනිස් දිවක microscopic image එකක්
ගූගල් ඩේටා සෙන්ටර් එකක්
Bagger 288, ලොව විශාලතම ලෑන්ඩ් vehicle එක...........
පරණ ටයර් ගොඩක්..........
එවෙරෙස්ට් නගින සැට් එකක්
කැන්සර් සෙල්ස් electron microscope image එකක්........
අනිත් කට්ටියට බලන්න bump එකක් දාගෙන යමල්ලා..............

Last edited: