ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    buscuit10.jpg
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    කුස්සියට පැනල තනියම පොල් කෑලිත් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි...:baffled:
    සෝස් වැඩේ නම් ෂෝට් ඇන්ඩ් ස්වීට්...:P


    කුස්සියේ වැඩ ටික ටික පුරුදු වෙයන් ..දැන් බදින වයසත් හරි නේ නොවැ :D:D;)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    DaRk RiDeR;190891 98 said:
    කෝ බං සීනි බට්ටො


    බුල්ටෝ ද බන් :eek::sorry:
    Moko meh kaama ganama danne? :dull:

    කිරියේ එවුන්ගේ කෑම රුචිය මදි කියල GT මහතා කිව්වා ..!! :yes::yes:
    විශේෂ අණක් පරිදි අහාර භාරව ඇමති පට්ටමක් මට දීල තියෙන්නේ :cool::cool:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මෙන්න මගේ තව ආසම එකක් .. මට වර්ගේ මතක නෑ බන් .ඔන්න මැදට චොකලට් දාල තියෙන්නේ :love::love::yes:..මොකක් හරි ඔය වගේ එකක් තියනව ..85 ක් ද කොහෙද ගාන.. හැබැයි වැඩි දවස් තියාගන්න බෑ ඕව ..හුලන් වැදිලා අමුතු රහක් එනවා :baffled::baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කුස්සියේ වැඩ ටික ටික පුරුදු වෙයන් ..දැන් බදින වයසත් හරි නේ නොවැ :D:D;)

    :lol::lol::lol:
    මම කුස්සියට ගියොත් මොකක් හරි ලොකු මුට්ටියක් පෙරල ගන්නව බං...:sorry:
    ඒව ගැන කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව...:oo:
    මම ඉතින් අත්‍යාවශ්‍යම හේතුවකට විතරයි ඒ පැත්තෙ යන්නේ...:P