කෝ බං සීනි බට්ටො


මොක්කු...??

Seeni batto kiyanne gnanakatha wala podi version eka..![]()

කෝ බං සීනි බට්ටො
සීනි බට්ටො kiyanne ara sugar paste ekak dawatala kuru kuru wage thiyena ewada?සීනි බට්ටො kiyanne ara sugar paste ekak dawatala kuru kuru wage thiyena ewada?
Ewata kiyanne wiskirigna..me kiyanne kaha paata Podi rawum biscuit eka udin seeni kata dapu eka

Ah hari akke danui ewata kiyana nama mathak une hehe
podi kale kawata passe kalama na, dan ewa nadda koheda....

කුස්සියට පැනල තනියම පොල් කෑලිත් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි...
සෝස් වැඩේ නම් ෂෝට් ඇන්ඩ් ස්වීට්...


DaRk RiDeR;190891 98 said:කෝ බං සීනි බට්ටො

Moko meh kaama ganama danne?![]()





..මොකක් හරි ඔය වගේ එකක් තියනව ..85 ක් ද කොහෙද ගාන.. හැබැයි වැඩි දවස් තියාගන්න බෑ ඕව ..හුලන් වැදිලා අමුතු රහක් එනවා 
කුස්සියේ වැඩ ටික ටික පුරුදු වෙයන් ..දැන් බදින වයසත් හරි නේ නොවැ![]()





