ලෝකල් අක්ෂා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
නිළි අක්ෂා සුදාරි හා නළු කාවිංගගේ ලව්එක නොදන්නා අයෙක් නොවේ.
කාවිංග, අක්ෂාට කිට්ටු කළේ ඔහුගේ පැරණි ලව්එකද කඩාගෙනය.

මේ නිසා කාවිංග වරක් ඔලුවද පලාගෙන තිබිනි.

ඒ ඔහුගේ පැරණි පෙම්වතිය දුන් බෝතල් පහරක් නිසාය.

එසේ පහර කෑ ඔහු එවර ප්‍රතිකාර ලබාගත්තේ ඉස්සර ඇපලෝ දැන් ලංකා ඉස්පිරිතාලෙනි.

කාවිංග ගුටි කෑ බව ලීක් කළේද එම රෝහල විසින්මය.

කොහොම හරි අමාරුවෙන් කාවිංග සෙට්වුණේ යස්ස බඩුවකටය.

මේ ලව්වක දුර දිග ගිය තරම් කොතෙක්ද යත් මොවුන් නුගේගොඩින් ඇනෙක්ස් එකක්ද ගත්තේය.

කාවිංගට අක්ෂා සෙට්වුණ දවසේ සිට කාවිංගගේ බරපැණ වලින් වැඩි හරියක් දැරුවේ අක්ෂාය.

පාසල් යන අවදියේ සිටම අනුන්ගෙන් කෑමේ පුරුද්ද ප්‍රගුණ කළ කාවිංගට අක්ෂාගේ සැලැකිල්ල හොදට ඇල්ලුවේය.

දවල්ට ටෙලියක හරි වැඩසටහනක හරි නිවේදන කටයුත්තකට රස්තියාදුවක් ගසන කාවිංග රෑට අක්ෂා එක්ක කොහෝ ගුබ්බෑයමක රිංගයි.

(නයිට්ක්ලබ්, හෝටල්, මුඩුක්කු)

අක්ෂාට මෙය අමුතු දෙයක් නොවේ.

ඇය නටා ජනප්‍රිය වන්නට පෙර කලක් සිටියේ ඉන්දියාවේය.

අක්ෂා ඉන්දියාවේ සිටියේ තනියෙන් නොවේ.

නිළි නදීෂා හේමමාලි ඇගේ තනියට සිටියාය.

මුල් කාලයේ අක්ෂා, නීෂාට කීවේ නීෂා අක්කි එයාගෙම අක්කි බවයි.

කලක් යද්දී නදීෂා අක්කී එයාගෙ නොව හැමෝගෙම බව හෙළි විය.

නදීෂා අක්කි එක්ක සෙට්වී ඉන්දියාවේ සිටි කාලයේ මේ දෙන්නාම කළේ ලෝකයේ පැරණිම වෘත්තියයි.

හැබැයි, ඔවුන් සිය සේවාවන් සැපයුවේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයන්ටය.

ඒ නිසා මොවුන්ගේ මඩියද හොදින් පිරුනි.

එසේ කල් යද්දී නදීෂාට "ජූලියා" නිෂ්පාදක චරිත් අබේසිංහ සෙට් විය.

ඔහු ජූලියා හදද්දී නදීෂා ළංකර ගැනීමත් සමග අක්ෂා තනි විය.

එසේ තනිවූ අක්ෂා ලංකාවට පැමිණියාය.

එදා පටන් ඉන්ටර් නැෂනල් ලෙස කළ ලෝකයේ පැරණිම වෘත්තිය අක්ෂා ලෝකල් කළාය.

අක්ෂා, කාවිංගට සෙට් වුණේ මේ කාලයේය.

පසුගියදා අක්ෂා, කාවිංගගේ අතටම මාට්ටුවන තෙක් එම වෘත්තිය කාවිංගටද හොරා අපූරුවට කර තිබිනි.

කෙසේහෝ මීට මසකට පමණ පෙරදී කාවිංගට අක්ෂා එම වෘත්තියේ යෙදීමට ක්ලයන්ට් කෙනෙක් මුණ ගැසී සිටියදී මාට්ටුවී තිබේ.

මේ ක්ලයන්ට් කලම්බු ගොල්ෆ් ක්ලබ් එකේ සාමාජිකයෙකි.

මොහු පුංචි නිළියන්ට වැඩියෙන් කැමැති අයෙක් බද වාර්තා වේ.

කෙසේවුවද මේ දෙන්නා අතටම අහුවීමෙන් පසුව අක්ෂා මගහැර පැමිණි කාවිංග ඔවුන්ගේ නුගේගොඩ නවාතැනේ ලොකු ගෝරියක් දමාගෙන තිබේ.

ගෝරිය අතරේ අක්ෂා, කාවිංගට කියා ඇත්තේ තමුසෙ පහුගිය කාලෙ කෑවෙ ඔහොම හම්බකරපු සල්ලි වලින් බවයි.

නැත්නම් මට බිස්නස් තියෙනවාදැයි අක්ෂා, කාවිංගගෙන් ඇසූ බවද වාර්තා වේ.


Source: PAPA News
 
Last edited: