බයික් සවාරියට බකට් දාපු උන් ලෝකල් ටුමාරෝ ලෑන්ඩ් එකට සපෝර්ට් ඇයි. ඕක පිටිපස්සෙ ඉන්නෙත් බේබිලා නේ
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Mar 26, 2022 #1 බයික් සවාරියට බකට් දාපු උන් ලෝකල් ටුමාරෝ ලෑන්ඩ් එකට සපෝර්ට් ඇයි. ඕක පිටිපස්සෙ ඉන්නෙත් බේබිලා නේ
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,116 22,208 113 ගම මහනුවරයි Mar 26, 2022 #2 mokak hari loku case ekak wei.. niyamai nigamai
dilann Well-known member Jul 6, 2018 67,983 167,808 113 එකමත් එක රටක Mar 26, 2022 #3 කරන්ට් එකට තාම පෝලිමක් නෑ නේ. Reactions: Stimulus mind
spunkyisii Well-known member Apr 3, 2016 10,791 19,776 113 Mar 26, 2022 #4 Ekata current denne mokenda geni walinda Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,019 153,078 113 Mar 26, 2022 #5 ටුමාරෝ ලෑන්ඩ්? මේ රටට ටුමාරෝ එකක් තියේද? ඔය ටුමෝරෝ ලෑන්ඩ් එක රෝල් කරලා ගහන්න ඕන රාජපුක්ෂණලගෙ පශ්චාත්භාගෙ. Reactions: Sandy_Fdo, IMMuhandiram, Nucleardeath and 1 other person
ටුමාරෝ ලෑන්ඩ්? මේ රටට ටුමාරෝ එකක් තියේද? ඔය ටුමෝරෝ ලෑන්ඩ් එක රෝල් කරලා ගහන්න ඕන රාජපුක්ෂණලගෙ පශ්චාත්භාගෙ.
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Mar 26, 2022 #6 කොමිස් ඇති බන්. Reactions: Stimulus mind
usa_nihaal Well-known member Aug 24, 2021 4,717 9,001 113 උස්සන්ගොඩ Mar 26, 2022 #7 nishshanka senapathi naamal la kranne ban owa.. a kale night race pedda wage Reactions: Stimulus mind
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Mar 26, 2022 #8 T. Namal kohomath kalaakaaraya Reactions: Stimulus mind
SDCR Well-known member Dec 24, 2020 7,650 7,713 113 Mar 26, 2022 #9 spunkyisii said: Ekata current denne mokenda geni walinda Click to expand... good question
olu bakka Well-known member Aug 18, 2011 22,884 23,565 113 Mar 26, 2022 #10 spunkyisii said: Ekata current denne mokenda geni walinda Click to expand... ඕවට කොහොමත් ජෙනි වලින්නෙ දෙන්නෙ. සහරා ෆ්ලෑශ් සංගීතෙකට වඩා අමුතු කරන්ට් එකක් යන්නෑ ඕකට කියලත්.
spunkyisii said: Ekata current denne mokenda geni walinda Click to expand... ඕවට කොහොමත් ජෙනි වලින්නෙ දෙන්නෙ. සහරා ෆ්ලෑශ් සංගීතෙකට වඩා අමුතු කරන්ට් එකක් යන්නෑ ඕකට කියලත්.