ලෝකල් ටුමාරෝ ලෑන්ඩ් හා බයික් සවාරි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බයික් සවාරියට බකට් දාපු උන් ලෝකල්‌ ටුමාරෝ ලෑන්ඩ් එකට සපෝර්ට් ඇයි‌. ඕක පිටිපස්සෙ ඉන්නෙත් බේබිලා නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Ekata current denne mokenda geni walinda
    ඕවට කොහොමත් ජෙනි වලින්නෙ දෙන්නෙ. සහරා ෆ්ලෑශ් සංගීතෙකට වඩා අමුතු කරන්ට් එකක් යන්නෑ ඕකට කියලත්.