ලෝකවිනාශය Before I die...

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    අපි හැමෝම තාරුණ්‍යයේ දීම මරණයට පත්වෙන්න යන්නේ ඔයගොල්ල මැරෙන්න කලින් කරන්න හිටිය දේවල් මෙතන දාන්න IDEAS හරි වටිනවා
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එළකිරි_කොල්ලා;14082405 said:
    අනේ ලෝක විනාස වෙනවා නම් කොච්චර එකක්ද?ලෝකේ කෙසේ වෙතත් මාව විතරක් හරි එදාට මැරිලා යනවා නම් .


    paw ban uba
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මරණයට බය වෙලා වැඩක් නෑ.
    අපි කල කුසළ අකුසල ඇරුනම,
    අපිට අනිවාර්යෙන්ම අයිති එකම දේ එච්චරයි.
    අපිට උපන්නට පස්සෙ ලැබුන සියළුම දේවල් අපෙන් වෙන් වෙනවා.
    අපි හොයාගත්ත දේවල් සියල්ල නැතුව යනවා.
    කල හොඳ/නරක ඉතුරු කරගෙන අපි
    මැරෙනකන් අපිට අයිතිව තියෙන එකමදේ මරණය පමනයි.
    මරණය කියන්නෙ අපෙ ජීවිතයෙ අවසාන ජවනිකාව විතරයි.
    හොඳින් ජීවත් වෙන එකෙකුට මරණය කියන්නෙ බය වෙන්න දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Awsomest Genius

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    කොහොම හරි නාමල් බේබිගෙ ලැම්බොගිනියෙන් රවුමක් යන එක......:confused::confused:
     
    • Like
    Reactions: Awsomest Genius

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    දැන් ඇත්තටම ලෝක විනාසේ සිද්‍දවෙනවද?:eek::eek: මන් හිතුවේ වෙන්නේ නැහැ කියල.... දැන් ඉතින් මුලින්ම හිතන්න ඕනේ ඕක වෙන්නේ කොහොමද කියල...:confused::confused::confused:
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මේවා ඇමෙරිකන් කුමන්ත්‍රණ අපි ඔක්කොම එකතුවෙලා ඇමරිකාව නැති කරන්න planක් ගහමු