මේවා ඇමෙරිකන් කුමන්ත්රණ අපි ඔක්කොම එකතුවෙලා ඇමරිකාව නැති කරන්න planක් ගහමු

මරණයට බය වෙලා වැඩක් නෑ.
අපි කල කුසළ අකුසල ඇරුනම,
අපිට අනිවාර්යෙන්ම අයිති එකම දේ එච්චරයි.
අපිට උපන්නට පස්සෙ ලැබුන සියළුම දේවල් අපෙන් වෙන් වෙනවා.
අපි හොයාගත්ත දේවල් සියල්ල නැතුව යනවා.
කල හොඳ/නරක ඉතුරු කරගෙන අපි
මැරෙනකන් අපිට අයිතිව තියෙන එකමදේ මරණය පමනයි.
මරණය කියන්නෙ අපෙ ජීවිතයෙ අවසාන ජවනිකාව විතරයි.
හොඳින් ජීවත් වෙන එකෙකුට මරණය කියන්නෙ බය වෙන්න දෙයක් නෙවෙයි.

