ලෝකෙම නැවතිලා බන් :(

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ලෝකෙම නැවතිලා බන් :(

මග බලන් හිටියා මම
රිදෙනකන් මගේ ඇස් ....
දැක්ක විට නුබේ මුහුණ
විහිදුනා සිතේ රැස් .....

උබ කියූ ඒ වදන් ..
රැව් දෙනවා සැම තැනම
හුරතලෙන් සිනාසී ඇස කොනින් බලා මා දෙස .....

කලත් පින් පෙර කලෙක ..
සිටින්නට නුබ ලගින් ...
නුබ අදත් දන්නේ නැහැ
පෙම් කළා නුබට මන් ...

වාරු නැහැ මගේ කොන්ද පවසන්න හිත ගින්න
මහමෙරක පරතරය නැතිකළා හිත හයිය ..
නැති උනා නුබව මට.. හිමි උනා දුක් කන්ද
අද තනිව සටනේ මම .රැක ගන්න පන කෙන්ද ..

ලොවම අද නැවතිලා ..ඔහුට නුබ හිමිවෙලා
තරහ නැහැ රත්තරන් ඒක නම් නුබේ සතුට ...

යලි දිනක පාසැලට යන මගක හමු උනොත්
හිනැහෙන්න මා සමග පෙර සේම හුරතලෙන්
පොඩි සිතට නොවැටහුණු දුක් කදුළු සගවමින්
බොදව ගිය ඇස්දෙකෙන් හිනා වෙන්නම් මමත් .............
 
  • Like
Reactions: ruwanjrc

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අනේ එහෙම කියන්න එපා බන් .. මන් ආදරේ කියන්න පරක්කු උනා .. හරිම අහිංසක චුටි කෙල්ලෙක් බන්

මටත් ඔහොම වෙලා අවුරුදු 4ක් විතර විඳෙව්ව මචෝ.... ආයෙ ඉතින් කියල වැඩක් නෑ..... ඒ උනාට ඒ දුකේ මාරම මිහිරක් දැනෙනව දැන් මතක් වෙනකොට....:yes:

ඔය දුක ටික කාලෙකින් නැතිවෙලා යයි... නමුත් කවදාවත් අමතක වෙන්නෙ නෑ:no:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ ගුලියා :D උබට දැන් සනීපද අසනීප වෙලා හිටිය නෙහ් :rolleyes: ඊට හපන් sick එකක් දැන් හැදිලා වගේ :baffled::baffled:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අඩෝ ගුලියා :D උබට දැන් සනීපද අසනීප වෙලා හිටිය නෙහ් :rolleyes: ඊට හපන් sick එකක් දැන් හැදිලා වගේ :baffled::baffled:

    එක ලෙඩක් සනීප වෙද්දී තව එකක් බන් ... ඇගේ ලෙඩ වගේ නෙමේ බන් හිතේ ලෙඩ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    අනේ එහෙම කියන්න එපා බන් .. මන් ආදරේ කියන්න පරක්කු උනා .. හරිම අහිංසක චුටි කෙල්ලෙක් බන්

    ආදරේ අහස තරම් :love:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඕවා ඔහොම තමයි ගුලියෝ :sorry::sorry:. මට නම් බූට් කෑම විනෝදාංශයක් වෙලා දැන් :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එක ලෙඩක් සනීප වෙද්දී තව එකක් බන් ... ඇගේ ලෙඩ වගේ නෙමේ බන් හිතේ ලෙඩ

    :( ඔව් හැබැයි ඒක නම් ඇත්ත, ටික දවසක් යද්දී ඇරිලා යයි බන් :)
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඕවා ඔහොම තමයි ගුලියෝ :sorry::sorry:. මට නම් බූට් කෑම විනෝදාංශයක් වෙලා දැන් :lol::lol::lol:

    බූට් කන්න සෙට් වෙන්න හම්බුනෙත් නෑ බන්.. කොල්ලෙක් ඉන්නවා කියුවම මන් කියුව ..මගේ හිතේ ඔයා ගැන හුගාක් බලාපොරොත්තු තිබ්බා කියලා.. එයා කියුව බන් " ඉතින් ඔයා මට කවදාවත් කියුවේ නෑනේ " කියලා ....තනි ඇහැට අඩුනා බන්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    බූට් කන්න සෙට් වෙන්න හම්බුනෙත් නෑ බන්.. කොල්ලෙක් ඉන්නවා කියුවම මන් කියුව ..මගේ හිතේ ඔයා ගැන හුගාක් බලාපොරොත්තු තිබ්බා කියලා.. එයා කියුව බන් " ඉතින් ඔයා මට කවදාවත් කියුවේ නෑනේ " කියලා ....තනි ඇහැට අඩුනා බන්

    ඉතින් ඇයි උබ කිව්වෙ නැත්තෙ හිතේ තියෙන දේ....බයගුල්ල :frown: