ලෝකෙම copy කරන අපේ ගැට සූත්තර 🔥

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැතිවරණ තියන්න සල්ලි නෑ

    මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.

    පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බවය.

    හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම බල කර සිටින්නේ, මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බවය.

    පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් අතරතුරේ ද පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම් අවුරන්සෙබ් ද මැතිවරණ පැවැත්වීමට මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව පෙන්වා දුන්හ.

    එම මාධ්‍ය හමුවේදී ද රට ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමණාකරනය නොකළ නිසා යැයි ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් දිගින් දිගටම චෝදනා නගන්න විය. පාකිස්තාන විපක්ෂය එක් වී, විශ්වාසභංගයකින්, ඉම්රාන් ධුරයෙන් ඉවත් කළේ පසුගිය වසරේය.

    තමන් ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක යැයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම චෝදනා කරන බවත්, එම චෝදනා අසත්‍ය බවත්, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පැහැදිලි කර තිබේ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පාකිස්තානේ හොඳ මොලකාරයෝ නැතිව ඇති. ඒක හින්දා ආසියාවේ හොඳම මොළේ කරන ඒවා කොපි කරනවා. :( :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    images
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    අපේ කාලේ අපේ කාලේ මෙහමයි අපේ කාලේ මේමයි කැපවිම් කරේ තව ඩයල් එකක් තමා ඉම්ම්‍රාන් කාන් කියන්නේ . දැන් මහින්ද වැහීහෙන එන්නේ කොල්ලට . පොපියන චමත්කාරය කෑව පකිස්තානය.
     
    • Like
    Reactions: NRTG